ඒකද ඔබ පැතූ වෙනස?


මට හිතෙනවා බන් ඔය රෙඩ් ෆ්රේම් කාරයයි සූම් ලයින් කියන්නේ එක්කෙනෙක්...

Mr. LazyLizzard
dan aththata prasnayak wnawane etakota.oththe iratte widiyata ibe therunama thaman kamaty nayakayata vote kaloth (oththe nayakayata kamaty kenek iratte nayakayage team select unoth) eya good person da ara nil kotu 11k thibena memberda adala na, eyata team pawadunna wenawane.
mokakhari kalayak denna oththe iratte unama maru wenna. illim nawoth hari. awoth maru karanna. habai maru nowana aya list eke mulatama danna. etakota eka pattakata 25ta wadi unoth antima aya halanna puluwani.
yojanawak
මාත් අසයි join වෙන්න, මොනවද කරන්න ඕනේ
කිරිය මිළදී ගන්නවලු රතු රාමු අන්කල්. ජීටීට ඔෆර් දීලා. එයා කිරියට අලුත් බර්ත් ඩේ එකක් දාලා දෙයි.
Den indanama salakala inna..! nethnam waasi peeleta goyya sangamaya thamI!
සොහොන;23050996 said:Mamath enawa ganilako patakata![]()
post ගානයි කොටු ගානයි මදි ලකුණු දහයක් හම්බෙන සාමාජිකයෙක් වෙන්නඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් අනික් අයත් එක්ක ඔයාගේ මනාපෙත් ගණන් ගන්නවා අන්තිමේදී දිනන කෙනා තීරණය කරන්න
![]()

සොහොන;23050996 said:Mamath enawa ganilako patakata
Count me !![]()
It’s ok..thanks...![]()
ටයිකේ.. අප හා එක් වී අසම සම giveaways භුක්තිවිදින්න
