Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Count me aswell..
    post ගානයි කොටු ගානයි මදි ලකුණු දහයක් හම්බෙන සාමාජිකයෙක් වෙන්න :yes: ඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් අනික් අයත් එක්ක ඔයාගේ මනාපෙත් ගණන් ගන්නවා අන්තිමේදී දිනන කෙනා තීරණය කරන්න :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Sachiyata Adinne habai :P

    8.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Nayakayo dennama ne. Man yanawa. Mewa mona kabada appa. Amma muththa kalewath mehema nayakayo nethi tharaga thibunada
    තාම කඹේ පටන්ගත්තේ නෑ බන් උන් දෙන්නව කිරෙන් නාවල ඇස්වහ කටවහ යවල එලියට ගන්න එපැයි :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කුකුළනි.. හෙට කිරියේ උපන්දිනේ... හෙටට අවුරුදු 12යි.. මොනවත් ඉස්පෙෂල් නැද්ද???:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me mage illima iye dinaye :)
    dan paya 24k gihin. thama 50 na. Mata awastawa labewa :)
    බැ ගුඩ් පර්සන් ලකුණු දහයක් කියන්නේ අන්තිම ප්‍රතිපලේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. තමන් ඉන්න ටීම් එකට නැතුව අනික් පැත්තට දුන්නොත් එතන ලකුණු විස්සක පාඩුවක් වෙනවා අර ටීම් එකට :yes: ඒ හින්දයි ඒ වගකීම දෙන කෙනාට වැඩියෙන් නීති දාල තියෙන්නේ නැත්තන් ෆේක් අකවුන්ට් දහයක් මෙතනට ගෙනත් දාල count me කිව්වා නං එතන ලකුණු සීයක් නෙ ලේසියෙන්ම දිනන්න පුළුවන්. එහෙම දීල බෑ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙලින්ම චන්දෙ දෙන්නෙ රෙප් වලටම පමනයි...එදා මෙදා තුර කිරියේ කිසිම තරගයකින් මාගේ පිල පැරදී නොමැත...ඉක්මන් කරන්නෙ...රෙප් 270+ චන්ද නම් 70ක්.:D:D..ජයග්‍රහනය ඇස් ඉදිරියේ....:):)
    [/QUOTE]
     
    • Like
    Reactions: inspiron

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    බැ ගුඩ් පර්සන් ලකුණු දහයක් කියන්නේ අන්තිම ප්‍රතිපලේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. තමන් ඉන්න ටීම් එකට නැතුව අනික් පැත්තට දුන්නොත් එතන ලකුණු විස්සක පාඩුවක් වෙනවා අර ටීම් එකට :yes: ඒ හින්දයි ඒ වගකීම දෙන කෙනාට වැඩියෙන් නීති දාල තියෙන්නේ නැත්තන් ෆේක් අකවුන්ට් දහයක් මෙතනට ගෙනත් දාල count me කිව්වා නං එතන ලකුණු සීයක් නෙ ලේසියෙන්ම දිනන්න පුළුවන්. එහෙම දීල බෑ :yes:
    :) ha. kamak na ahenam :) stuty :)
     
    • Like
    Reactions: inspiron

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුකුළනි.. හෙට කිරියේ උපන්දිනේ... හෙටට අවුරුදු 12යි.. මොනවත් ඉස්පෙෂල් නැද්ද???:yes:

    කිරියේ වාර්ශික නඩත්තු කටයුතු හෙටට යෙදිල තියෙනවලු :rofl::rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    බැ ගුඩ් පර්සන් ලකුණු දහයක් කියන්නේ අන්තිම ප්‍රතිපලේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. තමන් ඉන්න ටීම් එකට නැතුව අනික් පැත්තට දුන්නොත් එතන ලකුණු විස්සක පාඩුවක් වෙනවා අර ටීම් එකට :yes: ඒ හින්දයි ඒ වගකීම දෙන කෙනාට වැඩියෙන් නීති දාල තියෙන්නේ නැත්තන් ෆේක් අකවුන්ට් දහයක් මෙතනට ගෙනත් දාල count me කිව්වා නං එතන ලකුණු සීයක් නෙ ලේසියෙන්ම දිනන්න පුළුවන්. එහෙම දීල බෑ :yes:

    මේකද යහපාලානේ?
     
    • Like
    Reactions: good person

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුකුළනි.. හෙට කිරියේ උපන්දිනේ... හෙටට අවුරුදු 12යි.. මොනවත් ඉස්පෙෂල් නැද්ද???:yes:

    කිරිය මිළදී ගන්නවලු රතු රාමු අන්කල්. ජීටීට ඔෆර් දීලා. එයා කිරියට අලුත් බර්ත් ඩේ එකක් දාලා දෙයි.
     
    • Like
    Reactions: inspiron

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    කිරියේ වාර්ශික නඩත්තු කටයුතු හෙටට යෙදිල තියෙනවලු :rofl::rofl:

    :lol: අඩො බලපන් ජීටියා දැන් කොයි කාලේ ඉඳන්ද කියන්නේ මේක මොඩිෆයි කරනවා කියලා.. මූ කවදාවත් කරන්නේ නෑනේ... අවුරුදු ගානක ඉඳන් මෙහෙම්මයි... ඉස්සර තිබ්බ සිග්නේචර් එක මතක් උනා...
     
    • Like
    Reactions: Arrow11

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිරිය මිළදී ගන්නවලු රතු රාමු අන්කල්. ජීටීට ඔෆර් දීලා. එයා කිරියට අලුත් බර්ත් ඩේ එකක් දාලා දෙයි.

    :lol: මට හිතෙනවා බන් ඔය රෙඩ් ෆ්‍රේම් කාරයයි සූම් ලයින් කියන්නේ එක්කෙනෙක්...
     
    • Like
    Reactions: inspiron

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: අඩො බලපන් ජීටියා දැන් කොයි කාලේ ඉඳන්ද කියන්නේ මේක මොඩිෆයි කරනවා කියලා.. මූ කවදාවත් කරන්නේ නෑනේ... අවුරුදු ගානක ඉඳන් මෙහෙම්මයි... ඉස්සර තිබ්බ සිග්නේචර් එක මතක් උනා...
    අපි පෙත්සමක් අස්සන් කරලා බාරදෙමු :rofl:
     
    • Like
    Reactions: inspiron