freelancing පාරක් දාගෙන ඉන්නව බං.. ලබන අවුරුද්දෙ වගේ computer shop එකක් දාන්න තමයි ඉන්නෙ.. බලන්න ඕන..
cod ගහන එක නවත්තන්න බෑ![]()

සොහොන;23051196 said:Enayada brother
Count me
Kiyala type karana

ආතල් කොහෙද යකෝ උඹ කරලා බලපන්කො දවස් පහක් තිස්සේ කොට කොට අතේ ඇඟිලි රිදෙන්නයි රෑ වෙනකන් ඇහැරගෙන ඉඳල ඇහේ පොට යන්නයි ගත්තමහ්ම්ම්.. ඒත් thread එකේ ඉන්න උන්ට ආතල් එකක් නෑ නෙ බන්..
සෙට් එකක් වෙනම ඉදන් ආතල් අරන් වැඩක් නෑ..
අවුලක් නෑ.. ආතල් එක ගත්ත නම්..
![]()
ඒ වෙලාවට තියෙන ලොකුම ආතල් එක තමා හොඳට කොට්ටේ බදාගෙන නිදාගන්න එක
ඔය ඉතින් ආච්චි ගුටි කන්ඩ තමාදුන්නා දුන්නා...මේ දිපුවා තියාගන්න තැනක් නැතිව ඉන්න්![]()
දාගෙන ඉන්නේ බොරු කොණ්ඩයක් කියල හැමෝටම කියනවා හොඳේ වැඩිය කැ ගහන්ඩ ආවොත්
ආතල් කොහෙද යකෝ උඹ කරලා බලපන්කො දවස් පහක් තිස්සේ කොට කොට අතේ ඇඟිලි රිදෙන්නයි රෑ වෙනකන් ඇහැරගෙන ඉඳල ඇහේ පොට යන්නයි ගත්තමඒ වෙලාවට තියෙන ලොකුම ආතල් එක තමා හොඳට කොට්ටේ බදාගෙන නිදාගන්න එක
![]()

ඔය ඉතින් ආච්චි ගුටි කන්ඩ තමාදාගෙන ඉන්නේ බොරු කොණ්ඩයක් කියල හැමෝටම කියනවා හොඳේ වැඩිය කැ ගහන්ඩ ආවොත්
![]()

අහ් මචන් එදා ගමයගෙ ගෙදර සෙට් උන දවසෙ දැක්කට පස්සෙ දැක්කෙ නෑ උබව...රට ගිහින් උන්න නේද? දැන් මොකද කරන්නෙ...උබ හෑකාගෙ ගෘප් එකේ නැද්ද දැන්

මොකද බන් උබල දෙන්නට වෙලා තියෙන්නෙ...දැන් කී දෙනෙක් ඉදිරිපත් උනාද 50 න්
සොහොන;23051290 said:Nane bun whats app kela una ne mawa add karahan man pm karanam number eka![]()

තව පොඩ්ඩක් අඩුයි
මොකද බන් උබල දෙන්නට වෙලා තියෙන්නෙ...දැන් කී දෙනෙක් ඉදිරිපත් උනාද 50 න්
සොහොන;23051290 said:Nane bun whats app kela una ne mawa add karahan man pm karanam number eka![]()

හොර කරලනේ හුත්තෝ දින්නෙගිය පාර කසිප්පුවව දිනෙව්වෙ බොරු පොරොන්දු දීලද යකෝ..
