Elakiri Tug of War 2018 - Member Registration

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;23051196 said:
Enayada brother :rolleyes:

Count me

Kiyala type karana

අහ් මචන් එදා ගමයගෙ ගෙදර සෙට් උන දවසෙ දැක්කට පස්සෙ දැක්කෙ නෑ උබව...රට ගිහින් උන්න නේද? දැන් මොකද කරන්නෙ...උබ හෑකාගෙ ගෘප් එකේ නැද්ද දැන් :confused:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම්.. ඒත් thread එකේ ඉන්න උන්ට ආතල් එකක් නෑ නෙ බන්..
    සෙට් එකක් වෙනම ඉදන් ආතල් අරන් වැඩක් නෑ..
    අවුලක් නෑ.. ආතල් එක ගත්ත නම්..

    :rofl:
    ආතල් කොහෙද යකෝ උඹ කරලා බලපන්කො දවස් පහක් තිස්සේ කොට කොට අතේ ඇඟිලි රිදෙන්නයි රෑ වෙනකන් ඇහැරගෙන ඉඳල ඇහේ පොට යන්නයි ගත්තම :no: ඒ වෙලාවට තියෙන ලොකුම ආතල් එක තමා හොඳට කොට්ටේ බදාගෙන නිදාගන්න එක :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුන්නා දුන්නා...මේ දිපුවා තියාගන්න තැනක් නැතිව ඉන්න්:angry:
    ඔය ඉතින් ආච්චි ගුටි කන්ඩ තමා :angry: දාගෙන ඉන්නේ බොරු කොණ්ඩයක් කියල හැමෝටම කියනවා හොඳේ වැඩිය කැ ගහන්ඩ ආවොත් :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ආතල් කොහෙද යකෝ උඹ කරලා බලපන්කො දවස් පහක් තිස්සේ කොට කොට අතේ ඇඟිලි රිදෙන්නයි රෑ වෙනකන් ඇහැරගෙන ඉඳල ඇහේ පොට යන්නයි ගත්තම :no: ඒ වෙලාවට තියෙන ලොකුම ආතල් එක තමා හොඳට කොට්ටේ බදාගෙන නිදාගන්න එක :rofl:

    Doing-it-wrong.jpg

    ආතල් එකක් ද යකෝ ඒක.. මාර දුකක් නෙ :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ඉතින් ආච්චි ගුටි කන්ඩ තමා :angry: දාගෙන ඉන්නේ බොරු කොණ්ඩයක් කියල හැමෝටම කියනවා හොඳේ වැඩිය කැ ගහන්ඩ ආවොත් :baffled:

    මොකද බන් උබල දෙන්නට වෙලා තියෙන්නෙ...දැන් කී දෙනෙක් ඉදිරිපත් උනාද 50 න් :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අහ් මචන් එදා ගමයගෙ ගෙදර සෙට් උන දවසෙ දැක්කට පස්සෙ දැක්කෙ නෑ උබව...රට ගිහින් උන්න නේද? දැන් මොකද කරන්නෙ...උබ හෑකාගෙ ගෘප් එකේ නැද්ද දැන් :confused:

    Nane bun whats app kela una ne mawa add karahan man pm karanam number eka :yes: