Elakiri Tug of War 2018 - Member Registration

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඌ හිතන්නේ හැමෝම ඌ වගේ කියලා :yes::P

    ඔව් යකෝ... බොරුවට තර්ක කරලා වැඩක් නෑනේ බන්... එක පාරින් ඉවර කරලා දාන්න ඕන මේ වගේ ප්‍රශ්න :rofl::rofl::rofl:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඒවට රස්සාව මොකක්ද කියල අහනව :(

    ගෙවල් අස්කරගෙන උයගෙන පියගෙන ගෙඩර අස්බස් කරන් ලමයි බලන් කරන ජොබ් එක උබට පුලුවන් කියහන්. :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    ගෙවල් අස්කරගෙන උයගෙන පියගෙන ගෙඩර අස්බස් කරන් ලමයි බලන් කරන ජොබ් එක උබට පුලුවන් කියහන්. :cool:

    උයන්ඩනං දන්නෙ නෑ. අනිත් ගෙදර වැඩ ටික කරං ලමයි බලං හිටියෑකි
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    උයන්ඩනං දන්නෙ නෑ. අනිත් ගෙදර වැඩ ටික කරං ලමයි බලං හිටියෑකි

    Youtube විඩියො බලලා හරි ඉගන ගනින් එතකොට ප්‍රස්නෙ ඉවරයි නෙ. ගෑනි ජොබ් කරයි.උබ අනික් වැඩ :cool:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    සරා ගොයියා ගූ ගොයියා - බුලත් විටක් කටෙ තියා දවසක් වල් කමෙ ගියා - සරා ගොයියා ගූ ගොයියා