Elakiri Tug of War 2018 - Member Registration

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ ඔවා හගිස්සවලා වැඩක් නැ...මොකො ඔවා පස්සෙ පැන්නුවාට වැඩක් තියෙ යැ..අනිත් අය හිතන එවා අපිට වෙනස් කරන්න බැනෙ...

    ජෝක් එකට කියන ඒවා සිරාවට ගන්න එපා ඈ....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චෝප්පෙට දෙන්න අප්පුඩියක් හැමෝම :rofl:

    :lol::lol::lol: සාමන්‍යය පෙළ මතක් උනා බන්.. මට 8 වසරෙදි ගණිතයට ලකුණු 17 යි... පස්සෙ 9/10/11 අවුරුදු 3ම පන්නිපිටියේ කමල් සර් ගාවට ගියා.. ගුටි කාලා ඉගෙන ගත්තා.. අන්තිමට ඒ සාමාර්ථයක් ලැබුවා.. ඒ අතීතය කොච්චර හොඳද බන්...ශිට්.... මතක් වෙහ්දිත් දුකයි....:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චෝප්පෙට දෙන්න අප්පුඩියක් හැමෝම :rofl:

    giphy.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol::lol::lol: සාමන්‍යය පෙළ මතක් උනා බන්.. මට 8 වසරෙදි ගණිතයට ලකුණු 17 යි... පස්සෙ 9/10/11 අවුරුදු 3ම පන්නිපිටියේ කමල් සර් ගාවට ගියා.. ගුටි කාලා ඉගෙන ගත්තා.. අන්තිමට ඒ සාමාර්ථයක් ලැබුවා.. ඒ අතීතය කොච්චර හොඳද බන්...ශිට්.... මතක් වෙහ්දිත් දුකයි....:(

    අඩෝ මටත් එහෙමයි බන්
    මාත් එක ගුරෙක් හින්ද ගොඩ ගියේ නැත්තම් වලේ තමා