අනේ ඔවා හගිස්සවලා වැඩක් නැ...මොකො ඔවා පස්සෙ පැන්නුවාට වැඩක් තියෙ යැ..අනිත් අය හිතන එවා අපිට වෙනස් කරන්න බැනෙ...
ජෝක් එකට කියන ඒවා සිරාවට ගන්න එපා ඈ....

වන් බෙ ගු ද රි
සූත්රයට අනුව උත්තරය 4යි

සේරා කියන්නේ කටුස්සගේ ෆේක් එකක්.. මුන් දෙන්නා කොහොමද එකම වෙලාවට එන්නේ??????? අධික සැක සහිතයි!

චෝප්පෙට දෙන්න අප්පුඩියක් හැමෝම![]()

සාමන්යය පෙළ මතක් උනා බන්.. මට 8 වසරෙදි ගණිතයට ලකුණු 17 යි... පස්සෙ 9/10/11 අවුරුදු 3ම පන්නිපිටියේ කමල් සර් ගාවට ගියා.. ගුටි කාලා ඉගෙන ගත්තා.. අන්තිමට ඒ සාමාර්ථයක් ලැබුවා.. ඒ අතීතය කොච්චර හොඳද බන්...ශිට්.... මතක් වෙහ්දිත් දුකයි....

![]()
ජෝක් එකට කියන ඒවා සිරාවට ගන්න එපා ඈ....
අහ චොප්පෙජෝක් එකට කියන ඒවා සිරාවට ගන්න එපා ඈ....
ඔයා ඕව ගණන් ගන්න එපා අනිඅනේ මං දන්නවා අනේ..ඔවා විහිලුවට කියලා
උදව්වක් කරන්නකෝ