Elakiri Tug of War 2018 - Member Registration

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    220px-Ramesh_Sippy.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    වන් බෙ ගු ද රි

    සූත්‍රයට අනුව උත්තරය 4යි

    නෑ බං මං බැලුවෙ ඕක මොන අතට කලත් එකම උත්තරේ එන්නෙ
    බෙදීම ගුණ කිරීම කොහොම කළත් එකම උත්තරේ එන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    3 + 2 - 2 මේකත් එහෙමයි

    එතකොට වන්බෙගුදරිත් එකයි වන්ගු බෙරිදත් එකයි :P (වංඟු බිරිඳ)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    උදව්වක් කරන්නකෝ

    හුටා උඹල ජෝක් එකක් කරල තියෙන්නෙ

    කෝලර් ප්‍රෙන්ඩ් කමෙනට් එක දැක්කහමයි තේරුණේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මොකෝ මේ ගණන් හදන්නේ කඹ ත්‍රෙඩ් එකේ :baffled:

    මං ඉතිං මොංගල් නාකියනෙ
    උඹලගෙ ලොකු ලොකු සාකච්ඡා මට තේරෙන්නෙ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං ඉතිං මොංගල් නාකියනෙ
    උඹලගෙ ලොකු ලොකු සාකච්ඡා මට තේරෙන්නෙ නෑ

    ඔය උඹට බැනගන්න එක නවත්තපන්කෝ...
    උඹ දාපු ත්‍රෙඩ් හින්දා සම්හර දේවල් ඉගෙන ගත්තා