Elakiri Tug of War 2018 - Member Registration

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,248
    113
    Kurunegala
    කඹයක් යකෝ මේක මාදැලක් කියල හිතුවද :angry:

    මොකක් හරි අදින එකක්නේ බන්...
    මේකත් ඉතින් මාදැලක් වගේ තමා.. 31ක් එක පැත්තකට..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    46,203
    1
    28,962
    113
    මොකක් හරි අදින එකක්නේ බන්...
    මේකත් ඉතින් මාදැලක් වගේ තමා.. 31ක් එක පැත්තකට..

    මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ බං
    කවුද නායකයො දෙන්න :confused:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,076
    0
    තරු අතරේ

    මගෙ ක්‍රෙඩිට් කාඩ් එකක් මිසින්(ග්) මේන් හේතුව... :rofl::angry::dull:

    මේක මාර වැඩක් නේ..ඔයාට නත්තල් වලට ඔක්කොම කාර්ඩ් වලින් ගන්න හොදයි..මං අවුරුද්දට එකක් ගත්තාම තමා ඉවසන් ඉන්න බැරි..ඔනි නැ..මං යනවා ගෙදර..:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    46,203
    1
    28,962
    113

    මගෙ ක්‍රෙඩිට් කාඩ් එකක් මිසින්(ග්) මේන් හේතුව... :rofl::angry::dull:

    මේක මාර වැඩක් නේ..ඔයාට නත්තල් වලට ඔක්කොම කාර්ඩ් වලින් ගන්න හොදයි..මං අවුරුද්දට එකක් ගත්තාම තමා ඉවසන් ඉන්න බැරි..ඔනි නැ..මං යනවා ගෙදර..:angry:

    නෝනයි මහත්තයයි :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    940
    0
    192.168.1.1
    මේක මාර වැඩක් නේ..ඔයාට නත්තල් වලට ඔක්කොම කාර්ඩ් වලින් ගන්න හොදයි..මං අවුරුද්දට එකක් ගත්තාම තමා ඉවසන් ඉන්න බැරි..ඔනි නැ..මං යනවා ගෙදර..:angry:


    ආහ් මාස තුනකට සැරයක් රුපියල් 25000/- ක ඇදුම් පැලදුම් අරව මේව අරන් දීලත් පෙනේද මේකි මට කියන දේවල්...අම්මගෙ ගෙදර බැරිනන් ඕන මගුලක පල ආයෙ මේ පැත්ත පලාතෙ පස් පාගන්නෑ.................ආහ් මගෙ ක්‍රෙඩ් කාඩ් එක දීල පල....:angry: