බොරු පොරොන්දු වලට මෙදා පාර තිත තියමු
තවත් ඔය බොරු වලට රැවටෙන්න එපා









රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?
ගියපාරත් කඹ ඇද්දට හරියට රෙප් ටිකක් හම්බුනේ නෑ නේද?බොරු පොරොන්දු වලට මෙදා පාර තිත තියමු
තවත් ඔය බොරු වලට රැවටෙන්න එපා
![]()
මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න. වෝට් කරන කිසිම කෙනෙක් මග නොහැරෙන්න අපි මේ සැරේ අලුත්ම ක්රමයක් නිර්මාණය කර අවසන්
බොරු පොරොන්දු වලට රැවටී පසුව පසුතැවෙන්න එපා. ඔබේ වටිනා මනාපයට වටිනාකමක් ලබාගන්න නම් අපිටම වෝට් කරන්න. එකම විසදුම Sachith19920726 ටීම් එක පමණයි.



අහ එක නොමිලේ.... බයි වන් ගෙට් වන් ෆ්රී එහෙම සීන් එකේ ඉන්නේ

ඊයා උයා ඒකත් දෙනවද වෙන අයට![]()



මමත් ගැනුම්කරුවෙක් වෙන්න ඇහුවේනිකන් ඉන්න එකේ උඹට බාරගන්න බැරිද එක![]()

ඔක්කොම හොඳයි මෙන්න මේ කෑල්ල හරියන්නේ නෑ... "ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න"
ලබාදෙන්න කලින් නෑව්වනන් මොකෝ...![]()










පේනව නේද.. දැනටමත් ප්රතිවාදී පිලේ සාමාජිකයන් බය වෙලා තියන හැටි.
ඔබේ වටිනා මනාපයට අපෙන් රෙප් සහතිකයි
රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?
මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.
Sachith19920726 ටීම් එක ජයවේවා
දැන් කාටද වෝට් ඕන![]()



