Elakiri Tug of War 2018 - Introducing Team Members

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ

giphy.gif

කිං කෝ-බ්‍රා :P:rofl:
 
$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?

    ගියපාරත් කඹ ඇද්දට හරියට රෙප් ටිකක් හම්බුනේ නෑ නේද? :( බොරු පොරොන්දු වලට මෙදා පාර තිත තියමු :yes: තවත් ඔය බොරු වලට රැවටෙන්න එපා :yes: :yes:

    මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න. වෝට් කරන කිසිම කෙනෙක් මග නොහැරෙන්න අපි මේ සැරේ අලුත්ම ක්‍රමයක් නිර්මාණය කර අවසන් :yes::yes::cool::cool:

    බොරු පොරොන්දු වලට රැවටී පසුව පසුතැවෙන්න එපා. ඔබේ වටිනා මනාපයට වටිනාකමක් ලබාගන්න නම් අපිටම වෝට් කරන්න. එකම විසදුම Sachith19920726 ටීම් එක පමණයි. :yes::cool::cool::cool::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔක්කොම හොඳයි මෙන්න මේ කෑල්ල හරියන්නේ නෑ... "ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න"

    ලබාදෙන්න කලින් නෑව්වනන් මොකෝ... :rofl::rofl::rofl:
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    නිකන් ඉන්න එකේ උඹට බාරගන්න බැරිද එක :rofl::rofl:
    මමත් ගැනුම්කරුවෙක් වෙන්න ඇහුවේ
    කවුරු හරි පින්වතෙක් පෝස්ට් ටිකක් දාලා දෙනවකො :rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔක්කොම හොඳයි මෙන්න මේ කෑල්ල හරියන්නේ නෑ... "ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න"

    ලබාදෙන්න කලින් නෑව්වනන් මොකෝ... :rofl::rofl::rofl:

    :P:P:P

    පේනව නේද.. දැනටමත් ප්‍රතිවාදී පිලේ සාමාජිකයන් බය වෙලා තියන හැටි. :cool::cool::cool:
    ඔබේ වටිනා මනාපයට අපෙන් රෙප් සහතිකයි
    :yes::yes::yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?
    මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.

    Sachith19920726 ටීම් එක ජයවේවා
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :P:P:P

    පේනව නේද.. දැනටමත් ප්‍රතිවාදී පිලේ සාමාජිකයන් බය වෙලා තියන හැටි. :cool::cool::cool:
    ඔබේ වටිනා මනාපයට අපෙන් රෙප් සහතිකයි
    :yes::yes::yes::yes::yes:

    රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?
    මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.

    Sachith19920726 ටීම් එක ජයවේවා

    9.gif
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් කාටද වෝට් ඕන :D

    ඔබේ වටිනා මනාපයට අපෙන් රෙප් සහතිකයි
    මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.
    :yes::yes::yes::yes::yes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    රෙප් මදිද? බොරු පොරොන්දු වලට රැවටුනාද?
    මෙදා පාර සචිත්ගෙ ටීම් එකට ඔබගේ වටිනා මනාපය ලබාදී රෙප් වැස්සකින් නෑවෙන්න.

    Sachith19920726 ටීම් එක ජයවේවා