~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සරාට ෆෝන් හොයල වැඩක් නෑ කුක්කෝ... එයට ඕන හරි හතරැස් ෆෝන් එකක් වටේ රවුම් වෙච්ච ඒවා හරියන්නේ නෑ ලු

මොඩයෙක් උනාට එක පෙන්වන්න එපා ඉතින්...සැම්සුන් එකෙ s8 වගෙ මොඩ්ල් ෆොන් වලටයි මං ආස නැත්තෙ..:dull:
 
  • Like
Reactions: lpwicrama

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඔබගේ මනාපය අපතේ නොයැවීමට නම් ඔබගේ පිල ජයග්‍රහනය කල යුතුමයි. . :yes:
    ඔබගේ මනාපයට වටිනාකමත්, රෙප් වරුශාවක් ලබාගැනීමට සහ ආඩම්බර ජයග්‍රහනයේ කොටස් කරුවකු වීමට සචිත් පිල හැර වෙනත් විකල්ප නොමැත. . :yes:
     
    • Like
    Reactions: Dilzzzz