~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ලස්සනයි...මං අදමයි ඇහුවෙ හැබැයි...සිංහල එක නම් අහලා තියෙ...:yes:

    ඕකෙ සිංහල එකකුත් තියෙනවද? :confused:


    මේක කිශෝර් කුමාර් ගෙ පුතා අමිත් කුමාර් කියන්නෙ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම නං බත් කනවා :yes:

    මැස්සෙක් කුරුමිනියෙක් දලබුවෙක් කුබියෙක් නයෙක් පොලගෙක් හාවෙක් මීයෙක් අලියෙක් කොටියෙක් හම්බුනේ නැද්ද කන්න :baffled::baffled::baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මැස්සෙක් කුරුමිනියෙක් දලබුවෙක් කුබියෙක් නයෙක් පොලගෙක් හාවෙක් මීයෙක් අලියෙක් කොටියෙක් හම්බුනේ නැද්ද කන්න :baffled::baffled::baffled:


    උන් මුව කනවනේ :lol::lol::lol:
     
    • Like
    Reactions: lpwicrama

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සාර හැමවෙලේම කියෝන verge limited edition කියලා වස්ත්‍රයක් නෑනෙ :oo::dull:

    28lN4qF.png
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    සාර හැමවෙලේම කියෝන verge limited edition කියලා වස්ත්‍රයක් නෑනෙ :oo::dull:

    28lN4qF.png

    සරාට ෆෝන් හොයල වැඩක් නෑ කුක්කෝ... එයට ඕන හරි හතරැස් ෆෝන් එකක් වටේ රවුම් වෙච්ච ඒවා හරියන්නේ නෑ ලු