අපේ සිංගප්පූරු සවාරිය.....

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Attraction walata yanawanam madi ban.... dennatama 1.5 laks..

    මචෝ අපි යාලුවෝ 4ක් මේ අවුරුද්දේ යන්න plan කරන් ඉන්නවා. Normally 4 days 5 nights ඉදලා attraction ටික බලල එන්න එකෙක්ගෙන් 1 lakh (Total 4 laks) දාලා වගේ shape කරගන්න පුලුවන්ද??? පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala

    Puluwan wei machan. yanna thiyena attractions tika adui nam:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Garden By The Bay ,Singapore Flyer , Senthosa, Universal studio.. ඔය ටිකට තමි යන්න plan කරලා තියෙන්නේ දැනට...

    කෝකටත් සල්ලි ටිකක් අරන් පලයන්... ගානට වියදම කරගෙන ශේප් එකේ එන්න
     
    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    පෝරිසාදයා;23313570 said:
    api dekama beluwa.
    Marina bay eka free-- with romantic music
    Wings of time - need ticket- story ekak yanne.. meka patta

    machn 2ka thiena welawa dapn kooo.dekama ekama wage da machn