Bluetooth speaker එකක් ගන්න.. help

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන්ලා aliexpress එකෙන් හරි වෙන web එකකින් bluetooth speaker එකක් ගත්ත අය ඉන්නවද...

    මට 5000ක් 6000ක් වගෙ ගානකට ගන්න පුලුවන් හොද spekr එකක් කියන්න පුලුවන්ද??

    speaker එක waterproof/ resistance වෙන්නත් ඔනෙ...

    https://m.aliexpress.com/item/32714639988.html?pid=808_0000_0101&spm=a2g0n.search-amp.list.32714639988

    anker sport එක හොදයිද බන්.. ගාන නන් ටිකක් වැඩි... වෙන මෙ වගෙ item එකක් අඩුවට දන්න එකෙක් කියපන්කො...

    bump එකක් හරි දාලා සප් එකක් දීපන්...රෙප් දෙන්න්ම් ඔකොටොම....;);););):love::love::love:
     
    Last edited:

    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    මචං අඩුවට ගෙන්නන්න පුළුවන් හොඳම Bluetooth speaker එක තමයි Anker Soundcore 2. මම ගෙන්නුවේ Aliexpress එකෙන් රු.6100 වගේ ගියේ මට. Sound පට්ටම quality. Waterproof. එක පාරක් charge කලාම පැය 24ක් play කරන්න පුළුවන්. Anker කියන්නේ කිසි බයක් නැතුව Recommend කරන්න පුළුවන් Brand එකක්. මගේ Power Bank, Wall Charger, Charging Cable ඔක්කොම Anker.
     
    Last edited:
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචං අඩුවට ගෙන්නන්න පුළුවන් හොඳම Bluetooth speaker එක තමයි Anker Soundcore 2. මම ගෙන්නුවේ Aliexpress එකෙන් රු.6100 වගේ ගියේ මට. Sound පට්ටම quality. Waterproof. එක පාරක් charge කලාම පැය 24ක් play කරන්න පුළුවන්. Anker කියන්නේ කිසි බයක් නැතුව Recommend කරන්න පුළුවන් Brand එකක්. මගේ Power Bank, Wall Charger, Charging Cable ඔක්කොම Anker.

    ඔකතමා මන් ගන්න හිටියෙ මචන්.. discount එක ඉවරයි බන්.. අලි එකෙ.. දැන් ඔක 62$ වෙනව...ආයෙ discont දාන කාලයක් දන් නැද්ද බන්
     
    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    ඔකතමා මන් ගන්න හිටියෙ මචන්.. discount එක ඉවරයි බන්.. අලි එකෙ.. දැන් ඔක 62$ වෙනව...ආයෙ discont දාන කාලයක් දන් නැද්ද බන්

    හප්පට.. ආයේ discount දාන කාලයක් නම් දන්නේ නෑ. $62 කට ගත්තත් හැබැයි පාඩු නෑ බං. බඩු Quality..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    attachment.php

    man gatta jbl extream eka amazon eken...
     
    Attachments

    • jbl.JPG
      jbl.JPG
      70.1 KB · Views: 126

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මං ගත්තා දැන් මාස තුනකට විතර කලින් Anker SoundCore 2 එකක්. Sound, Battery Life එකත් හොඳයි.