මචන්ලා aliexpress එකෙන් හරි වෙන web එකකින් bluetooth speaker එකක් ගත්ත අය ඉන්නවද...
මට 5000ක් 6000ක් වගෙ ගානකට ගන්න පුලුවන් හොද spekr එකක් කියන්න පුලුවන්ද??
speaker එක waterproof/ resistance වෙන්නත් ඔනෙ...
https://m.aliexpress.com/item/32714639988.html?pid=808_0000_0101&spm=a2g0n.search-amp.list.32714639988
anker sport එක හොදයිද බන්.. ගාන නන් ටිකක් වැඩි... වෙන මෙ වගෙ item එකක් අඩුවට දන්න එකෙක් කියපන්කො...
bump එකක් හරි දාලා සප් එකක් දීපන්...රෙප් දෙන්න්ම් ඔකොටොම....

Last edited: