මචන්ලා අද මට වෙබ් සයිට් එකක් හදන්න පලවෙනි ඔර්ඩර් එක ආවා.

මට wordpress වලින් තමයි හදන්නේ. දන්නා කෙනෙක් මට පොඩ්ඩක් කියනවද මම පල්ලෙහා දාලා තියෙන ඒවා කරගන්නේ කියල.
1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ? (Ps / illustrator?)
2. එහෙම නැත්නම් වෙබ් හොස්ටින්ග් එකක් අරගෙන එකේ පොඩියට මොකප් එක හදල දෙනවද?
3. ඩොමේන් නේම් එකයි හොස්ටින්ග් එකයි client ද ගෙවන්නේ?
4. .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද?

මට wordpress වලින් තමයි හදන්නේ. දන්නා කෙනෙක් මට පොඩ්ඩක් කියනවද මම පල්ලෙහා දාලා තියෙන ඒවා කරගන්නේ කියල.1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ? (Ps / illustrator?)
2. එහෙම නැත්නම් වෙබ් හොස්ටින්ග් එකක් අරගෙන එකේ පොඩියට මොකප් එක හදල දෙනවද?
3. ඩොමේන් නේම් එකයි හොස්ටින්ග් එකයි client ද ගෙවන්නේ?
4. .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද?