වෙබ් සයිට් help

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    මචන්ලා අද මට වෙබ් සයිට් එකක් හදන්න පලවෙනි ඔර්ඩර් එක ආවා.:lol::lol::lol: මට wordpress වලින් තමයි හදන්නේ. දන්නා කෙනෙක් මට පොඩ්ඩක් කියනවද මම පල්ලෙහා දාලා තියෙන ඒවා කරගන්නේ කියල.

    1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ? (Ps / illustrator?)

    2. එහෙම නැත්නම් වෙබ් හොස්ටින්ග් එකක් අරගෙන එකේ පොඩියට මොකප් එක හදල දෙනවද?

    3. ඩොමේන් නේම් එකයි හොස්ටින්ග් එකයි client ද ගෙවන්නේ?

    4. .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: ryandok

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ?

    එහෙම මොකප් එකක් දුන්නොත් හොදයි. Changes කරන ඒවා මොකප් එකේම කරල Finalize කරගෙන Coding පටන් ගනින්. මම කරන්නේ මේ විදියට. අනිත් අය කොහාෙමද දන්නේ නෑ

    2. එහෙම නැත්නම් වෙබ් හොස්ටින්ග් එකක් අරගෙන එකේ පොඩියට මොකප් එක හදල දෙනවද?

    කැමති විදියක්

    3. ඩොමේන් නේම් එකයි හොස්ටින්ග් එකයි client ද ගෙවන්නේ?
    ඒක උඹ මුලින් තීරණය කරපන්. 1st Year Domain & Hosting Free දෙනව ගොඩක් අය. උඹ ගාන කියද්දි ඒවා Cover වෙන්න ගාන කියපන්.

    4. .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද?[/SIZE][/QUOTE]
    http://www.nic.lk/

    • Like
    Reactions: FlashBoz

    4. .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද?[/SIZE]

    http://www.nic.lk/

    බොහොම ස්තුත්යි!

    [/QUOTE]
     
    • Like
    Reactions: webhash

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ? (Ps / illustrator?)

    eka ubata kamathi ekakin hadala, presentation ekakin hari images vali pennapan...PS Illustrator valin godak vadakali danda yanda epa ( 3D look, drop shadow. etc) moko css valin owa karanda giyama adanda wenne.enisa saralava lassanata pennapan.

    client gen ahala requirment eka ganin.. requirment eka aran uba puluvanam document ekak hadala ungen sign ekak ganin. me tika thama deliver karanne kiyala. naththam customer hithena hithena welavata requirment change karanava.ubatath ganna ganata padui. uba kiyahan document eke thiyana scope ekata thama karanne aluth loku changes avoth charge karanava. shape eva free of charge karala denam kiyala

    2. එහෙම නැත්නම් වෙබ් හොස්ටින්ග් එකක් අරගෙන එකේ පොඩියට මොකප් එක හදල දෙනවද?

    hosting ekak ganda one na ne. lap ekak thiyanavanam eke pennapan "localhost".

    3. ඩොමේන් නේම් එකයි හොස්ටින්ග් එකයි client ද ගෙවන්නේ?

    eka depen on customer. uba ahapan eva aran denavada kiyala, uba aran denavanam mechchara ganak yanava kiyala. uba ube web page eka host karanda mewage requirment thiyana hosting ekak one kiyala proposal ekata dapan ( ex : php version, mysql one da ? nadda ?, hosting linux da windows da, cpanel ekak thiyanavada )

    4. .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද?

    ganne nam nic.lk eken domain eka 3000k wage ganak yanne da koheda, ube customerge business registration eke ehema image ekak illaganin, domain eka purchase karanakota e visthara illanava, image ekath upload karanda one. hosting eka wenama aran map karaganda one
     
    බොහොම ස්තුත්යි!!! Repped