VOTE නොදෙන අයට REP වැස්සක් ...!

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    VOTE නොදෙන අයට REP වැස්සක් ...!

    EXECUTER හෝ SACHIYATA වෝට් කර රේප් නොලැබුණු:(:( විශාල පිරිසක් විසින් VOTE නොදෙන අය සදහා රේප් වරුෂාවක් දෙනු ලැබේ..:yes::yes:

    නීති රීති

    *. මෙම Thread එකෙහි ඔබගේ නම REP නොදීමට හේතුව සදහන් කල යුතුය.
    *. තරගය අවසාන වන විට කිසිවෙකුටත් REP ලබාදී නොතිබිය යුතුය.
    (every name will be check in votes list )

    තරඟය අවසන් වී පැය 24 ක් ඇතුලත රේප් නොලැබුණු සියලු දෙන විසින් රේප් වැස්සක් දෙනු ලැබේ..

    අසදරණයට ලක් වූ චන්ද දායකයන්:P:P:P
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    දැන් දීපු vote එක අයින් කරගන්න බැරුව ඉන්නේ rep දෙනවා කිව්වට බොරුව ලබන පර කබෙටනම් දෙන්නේ නැ උන්ටම ඇදගන්න කියනවා :lol:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    දැන් දීපු vote එක අයින් කරගන්න බැරුව ඉන්නේ rep දෙනවා කිව්වට බොරුව ලබන පර කබෙටනම් දෙන්නේ නැ උන්ටම ඇදගන්න කියනවා :lol:

    api akathuwela katawath vote nokarana ayata rep demu ..:lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් දීපු vote එක අයින් කරගන්න බැරුව ඉන්නේ rep දෙනවා කිව්වට බොරුව ලබන පර කබෙටනම් දෙන්නේ නැ උන්ටම ඇදගන්න කියනවා :lol:

    හැම ජන්දෙදිම වගේ හැම කබේකමහ් අන්තිමට හිතෙන්නේ ඔහොම තමයි :rofl::rofl::rofl:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    දැන් දීපු vote එක අයින් කරගන්න බැරුව ඉන්නේ rep දෙනවා කිව්වට බොරුව ලබන පර කබෙටනම් දෙන්නේ නැ උන්ටම ඇදගන්න කියනව

    එක්සිකුටරය බොරු කරන්නේ මට රෙප් ඉල්ලල msg 5 ක් එව්ව රෙප් දුන්නෙ දෙන්නයි vote කරාට පස්සෙ

    අසාධාරණයට ලක් වූ චන්ද දායකයෙක්
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    දැන් දීපු vote එක අයින් කරගන්න බැරුව ඉන්නේ rep දෙනවා කිව්වට බොරුව ලබන පර කබෙටනම් දෙන්නේ නැ උන්ටම ඇදගන්න කියනව

    එක්සිකුටරය බොරු කරන්නේ මට රෙප් ඉල්ලල msg 5 ක් එව්ව රෙප් දුන්නෙ දෙන්නයි vote කරාට පස්සෙ

    අසාධාරණයට ලක් වූ චන්ද දායකයෙක්

    rep denna inna ayava danuwath karamu