Crypto Mining කරන ඔයාලා 1. පාවිච්චි කරන්නේ මොන සොෆ්ට්වෙයා එකද? 2. වෙනම computer එකක් පාවිච්චි කරනවාද? 3. පාවිච්චි කරන computer එකේ specs මොනවාද? 3. දවසට කොච්චර වෙලාවක් කරනවාද? 4. කරන්ට් බිල් එක කීයක් එනවාද? 5. දවසට $ කීයක් හොයනවාද?