Job kiyak karala thiyeda

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මේ අව්රුදු 8 ට ජොබ් 12 කරලා තියෙනවා :P, ඔබ වහන්සේලා කොච්චර කරලා තිබේද
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    official job 3i degree eka gathata passe,

    ඒ ඇරුනම

    යාලුවෙක් එක්ක පොලේ සිල්ලර බඩු විකුණලා තියෙනවා
    ඒ යාලුවත් එක්කම පාරේ රෙදි විකුණලා තියෙනවා
    කෑම කඩේක delivery rider විදියට ඉදල තියෙනවා
    cd තට්ටුවක් දාගෙන ඉදල තියෙනවා
    security job එකක් කරලා තියෙනවා
    වතු වැඩ කරලා තියෙනවා දවසේ කුලියට
    ගණිතය විද්‍යාව O/L class කරා
    කඩේක cashier විදියට වැඩ කරා
    බෝටුවක් මුර කරා

    ඔය ඔක්කොම A/L කලේ uni යන කාලේ කරේ අර යාළුවා දිගටම business කරේ අද පොර නම කිව්වොත් ඔක්කොම වගේ දන්නා රෙදි වියාපාරයක හිමිකරුවෙක් (අහ මම මාසේ පඩියට IT කරනවා දැන් :P)
     
    • Like
    Reactions: I love JS

    :eek::eek:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113

    ube wayasa kiyada bn.... koheda cmps eka... :D
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    අවරුදු 7යි, ජොබ් 2යි

    1 - 1.5 years
    2 - 4 years
    3 - ආයේ පලවෙනි place එකේ

    දැන් නම් ආයේ ආවේ අපරාදේ කියල හිතෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    associate
    3 Management trainee
    Assistant manager
    Manager hr
    Cleaner
    Courier
    Contractor
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    අවරුදු 7යි, ජොබ් 2යි

    1 - 1.5 years
    2 - 4 years
    3 - ආයේ පලවෙනි place එකේ

    දැන් නම් ආයේ ආවේ අපරාදේ කියල හිතෙනවා

    mata nam awrudu 2kata wada inda baha kohomath
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    official job 3i degree eka gathata passe,

    ඒ ඇරුනම

    යාලුවෙක් එක්ක පොලේ සිල්ලර බඩු විකුණලා තියෙනවා
    ඒ යාලුවත් එක්කම පාරේ රෙදි විකුණලා තියෙනවා
    කෑම කඩේක delivery rider විදියට ඉදල තියෙනවා
    cd තට්ටුවක් දාගෙන ඉදල තියෙනවා
    security job එකක් කරලා තියෙනවා
    වතු වැඩ කරලා තියෙනවා දවසේ කුලියට
    ගණිතය විද්‍යාව O/L class කරා
    කඩේක cashier විදියට වැඩ කරා
    බෝටුවක් මුර කරා

    ඔය ඔක්කොම A/L කලේ uni යන කාලේ කරේ අර යාළුවා දිගටම business කරේ අද පොර නම කිව්වොත් ඔක්කොම වගේ දන්නා රෙදි වියාපාරයක හිමිකරුවෙක් (අහ මම මාසේ පඩියට IT කරනවා දැන් :P)

    maru porak uba! :yes::love:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    5 yi. (with in 18 years)

    1. Architect / Project manger : 07 years.
    2. Construction manager : 01 Year.
    3. Site manager : 01 year.
    4. Constriction engineer : 4 years
    5. Construction Specialist : 4 years.

    (work in Commercial bank, Central Cultural fund and UDA as an intern as well :) )

    obtained 4 degrees. (BA, BSc, MSc, MBA ):yes:
    I change my area of expertise after 09 years.

    from first year to current year; my salary has increased 300 times. :P
     
    Last edited:

    සැර කොල්ලෙක් නෙ

    Did you start working after a degree?
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    5 yi. (with in 18 years)

    1. Architect / Project manger : 07 years.
    2. Construction manager : 01 Year.
    3. Site manager : 01 year.
    4. Constriction engineer : 4 years
    5. Construction Specialist : 4 years.

    (work in Commercial bank, Central Cultural fund and UDA as an intern as well :) )

    obtained 4 degrees. (BA, BSc, MSc, MBA ):yes:
    I change my area of expertise after 09 years.

    from first year to current year; my salary has increased 300 times. :P

    Laksha pahak witara eti dan salary eka