Elakiri Tug of War 2018 - End Of The Battle

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හොර කරලා සල්ලි හොල්ලපු හෙලුව පෙන්නුවෙ මෙ කබෙ තමා කිරියෙ :P


    ඔව් බන් සල්ලි හොල්ලලා අපි මේ තාම දන ගාගෙන සල්ලි අහුලනවා.. හුළගේ ගියොත් අපරාදේ නේ.. :yes:
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    SRsjZsF.png

    රු නොට්ටු පුච්චලා ගත්තු කබෙ සුවඩයි 😂🔫
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හික්ස් සල්ලි වල්ලි කතා කරපු කබ මිසක් තරගයක් දුන්න ලබ්බක් නෙමෙ 😂🔫


    සිත නිවන කතන්දර බොහොමයි මල්ලි. ඒත් අපි දෙනවා කියපු දේවල් ඒ විදිහට දෙනවා. ඒක අපි උඹලට කරදරයක් වෙන විදිහට කරේ නැහැ. උබලට සවුත්තුවට කතා කරල නාහෙන් අඩුවෙත් නැහැ. අවුරුදු ගානක් ඇක්ටිව් නැතුව හිටපු පරණ උන් රෑ තිස්සේ ගෙන්නලා ගහපු ගේම දන්නේ අපි බන්.. ඒ නිසා තරගයක් දුන්නේ නෑ කියල හුකන කතා කියෝගෙන ඇවිල්ල පච වෙන්න විතරක් එපා.. බොහොම හොදින් කියන්නේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොර කරලා සල්ලි හොල්ලපු හෙලුව පෙන්නුවෙ මෙ කබෙ තමා කිරියෙ :P


    උබ කව්ද බන් කට්ටිය උබවද එව්වෙ අපිට සුභ පතන්ඩ මෙතෙන්ට...ඔරිජිනල් එකෙන්ම වරෙන් ගිහින්...එහෙනන් :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හා හා හා හා හා හා සල්ලි වල්ලි කබ කෙරුවව 😂🔫


    අහ් ඇවිල්ල.. වරෙන් බන් original එකෙන්.. උබ නැතුව පාලුයි බන්.. උබ ඊයෙ රෑ ඉදන්ම Email හදනව නේද බන්.. දැන් unlimited හම්බුනාද මචන්.. :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හ හ සැම්සුන් ෆොන් එකක් උට ව්තරයි තියෙන්නෙ

    සල්ලි වල්ලි කබ ලොජික් :P


    නෑ ඌ ලබන පාර ඉතාලි ගිහින් අයි පෝන් එකක් ගන්නවා කිවුවා..
    මේ දවස් වල ID හදනවා එහෙ යන්න :yes:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අහ් ඇවිල්ල.. වරෙන් බන් original එකෙන්.. උබ නැතුව පාලුයි බන්.. උබ ඊයෙ රෑ ඉදන්ම Email හදනව නේද බන්.. දැන් unlimited හම්බුනාද මචන්.. :lol:

    ඔහොම ලිදේ ඔබන්න එපා යකෝ. පව්..