Elakiri Tug of War 2018 - End Of The Battle

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    සිත නිවන කතන්දර බොහොමයි මල්ලි. ඒත් අපි දෙනවා කියපු දේවල් ඒ විදිහට දෙනවා. ඒක අපි උඹලට කරදරයක් වෙන විදිහට කරේ නැහැ. උබලට සවුත්තුවට කතා කරල නාහෙන් අඩුවෙත් නැහැ. අවුරුදු ගානක් ඇක්ටිව් නැතුව හිටපු පරණ උන් රෑ තිස්සේ ගෙන්නලා ගහපු ගේම දන්නේ අපි බන්.. ඒ නිසා තරගයක් දුන්නේ නෑ කියල හුකන කතා කියෝගෙන ඇවිල්ල පච වෙන්න විතරක් එපා.. බොහොම හොදින් කියන්නේ

    කෝ බන් මුගෙ ටීම් එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ යකෝ මේ එක්සියා හොයල බලාපල්ල ලිදකටවත් පැන්නද මේ යෝධි....:lol::lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙතන් ඉන්න පරනම කබ සාමාජිකයෙක් විදියට දිනපු අපෙ කන්ඩායමට සුබපැතුම්.
    එත් එක්කම එක්සිගෙ ටිම් එකත් පට්ට ගෙමක් දුන්න well played.
    කබෙට සෙට් උන හැමොටම ස්තුතියි.:love:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    MXK අකවුන්ට් ඒක හදපු දවසේ මට මතකයි
    ඒ කාලේ හෙන කෙස් සිංහල ෆිල්ම් දාන්න
    ඒ නිසා තමයි කෙනෙක් DVDrip කරලා දාන්න මේක හැදුවේ
    උබ කවුද කියන ඒක මං දන්නවා බන්
    badiyaaගෙන් ඇහුවොත් හොදටම කියයි
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ඔව් බන් සල්ලි හොල්ලලා අපි මේ තාම දන ගාගෙන සල්ලි අහුලනවා.. හුළගේ ගියොත් අපරාදේ නේ.. :yes:

    හික්ස් සල්ලි වල්ලි කලිසම් අස්සෙන් හොල්ලපුවාහම ඔහොම තමා

    සල්ලි වල්ලි වලට වෙස ගැනු වෙනවා වගෙ

    අන්තිමට සල්ලි වල්ලි කරලා කිරියෙම උන්ව වෙස ගැනු ගොඩට දාන්න හැදුව නෙද ?
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    8lrbdwR.jpg

    x2km6o.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙතන් ඉන්න පරනම කබ සාමාජිකයෙක් විදියට දිනපු අපෙ කන්ඩායමට සුබපැතුම්.
    එත් එක්කම එක්සිගෙ ටිම් එකත් පට්ට ගෙමක් දුන්න well played.
    කබෙට සෙට් උන හැමොටම ස්තුතියි.:love:

    avatar181897_9.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෝ බන් මුගෙ ටීම් එක..

    උන් නැ බන්....ලොල්...එක්සියගෙ කුලගන සමිතිය ගෙට වෙලා...එක්කො සචියගෙන් ඔක්කොම එක පාරට බඩ උනා..:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    සිත නිවන කතන්දර බොහොමයි මල්ලි. ඒත් අපි දෙනවා කියපු දේවල් ඒ විදිහට දෙනවා. ඒක අපි උඹලට කරදරයක් වෙන විදිහට කරේ නැහැ. උබලට සවුත්තුවට කතා කරල නාහෙන් අඩුවෙත් නැහැ. අවුරුදු ගානක් ඇක්ටිව් නැතුව හිටපු පරණ උන් රෑ තිස්සේ ගෙන්නලා ගහපු ගේම දන්නේ අපි බන්.. ඒ නිසා තරගයක් දුන්නේ නෑ කියල හුකන කතා කියෝගෙන ඇවිල්ල පච වෙන්න විතරක් එපා.. බොහොම හොදින් කියන්නේ

    නෑ නෑ පිස්සුද බන් උන් විතරයි මහන්සි උනේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හික්ස් සල්ලි වල්ලි කලිසම් අස්සෙන් හොල්ලපුවාහම ඔහොම තමා

    සල්ලි වල්ලි වලට වෙස ගැනු වෙනවා වගෙ

    අන්තිමට සල්ලි වල්ලි කරලා කිරියෙම උන්ව වෙස ගැනු ගොඩට දාන්න හැදුව නෙද ?

    එහෙම වෙච්ච වේස ගෑනියෙක් පෙන්නපන් පොන්ස්.. සිත නිවන කතා තමයි ඕවා

    හැබැයි ඉතාලි ගිහින් පුක පලාගත්තු එකෙක් නම් නාහෙන් අඩනවා දැක්ක.. දැක්කොත් කියපන් ඌට මන් පොඩ්ඩක් මතක් කරා කියල ඌව