Elakiri Tug of War 2018 - End Of The Battle

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Congratz Sachith team :yes:

    දිනපු සතුටට සචිත්ගේ ටීම් එකේ අයත් අපිට රෙප් ටිකක් දීලා පලයන්කෝ :D;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සල්ලි වල්ලි ගුගල් හොර එකවුන්ට් කබ වල්ලි

    සල්ලි වල්ලි වලින් එහෙනම් බඩුවකුත් කසාද බන්දලා දුන්නා නෙද
    අඩෝ මොකද්ද බන් මේ චා නේද
    :angry::angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දිනුම පැරදුම නෙමෙයි බන් කතා කරලා යන්න අව එකත ලොකු දෙයක්
    එක්සකියුටර් ටීම් එකේ අය නැනේ බන්
    දිනුම පැරදුම මොකක් උනත් ඇවිත් කතා කරලා යන්න වටින නැද්ද බන් කට්ටියට



    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene

    අනිවාර්‍යෙන්ම.. වෝට් කරපු අයට පොරොන්දු උන රෙප් හම්බුනේ නැත්නම් කරුණාකර අපේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න මචංලා, මචීලා. :yes::love:
    ජය පැරදුම මොක උනත් අපි පොරොන්දු ඉටු කරමු. :love:


    kala awada badagini kiyala berihan dunna neh kalin :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    8lrbdwR.jpg
    :D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යනවා ඕයි යන්න. නාහෙන් අඩද්දී තවුසෙ කවුද කියල කියන්න පුළුවන්.. කඹ ඉතිහාසේ දැක්කමයි තෝ වගේ ගොරක පොන්නයෙක්ව.

    කෝ කෝ පලයන් පලයන් ඕකෙන් ලොගවුට් වෙලා අනෙකින් වර.. පල දුප් බල්ලා දුප්... අනිත් එකෙන් ඇවිත් අපිට ආතල් දීපිය.. බල්ලා පල :lol::lol::lol:
    BBQ ponnayaa :lol::lol::lol::lol: BBQ kaallak pupe gahan athi dan Italy yanna boat eka enakan
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,944
    10,491
    113
    සචිත් ඇතුළු brotherhood team එකට මගේ සුබපැතුම්.



    තරගේ දැන් ඉවරයි , තරහ මරහ අමතක කරලා දාපල්ලා



    අපේ කණ්ඩායමට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!

    Comp_1.gif




    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා


    hi.dushan
     
    • Like
    Reactions: හෙනයා

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹලත් හොඳ ගේමක් දුන්න මචංලා
    තරගය විටින් විට වෙනස් උනා
    හැබැයි අවසානයේ සත්‍ය ජයගත්තා
    මේ වගේ කඹ ඇදිල්ලක් එළකිරි එකේ තිබිලම නැහැ
    එකට සහභාගී උන එකම උබලට ලක් එකක්

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ
    ජය වේවා



    දෙපිලකට බෙදිලා හරි කට්ටිය එකමුතු උන එක ගැන සතුටුයි මචන්. :lol: ආයේ ඉතින් ලබන පාරේ තමා මෙහෙම ආතල් එකක් ගන්න වෙන්නේ. :yes::love::P

    ඒවාගේම උබටත් උබේ පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අන්ලිමිටඩ් ගූගල් ස්පේස් හම්බවෙවා. :P

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,529
    16,362
    113
    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්[/QUOTE]
    උබ කියන්නේ මම බොරුවට විශ් කරේ කියලද :confused:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්[/QUOTE]
    උබ කියන්නේ මම බොරුවට විශ් කරේ කියලද :confused:

    ඔය හුත්තට පිස්සු බන්
    ගණන ගන්න එපා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සචිත් ඇතුළු brotherhood team එකට මගේ සුබපැතුම්.



    තරගේ දැන් ඉවරයි , තරහ මරහ අමතක කරලා දාපල්ලා



    අපේ කණ්ඩායමට සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!

    Comp_1.gif




    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා


    hi.dushan
    :yes::yes: