උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්
Bro please.. ඔන්න කටවරද්ද ගන්නයි යන්නේ දැන්. රෝටා කොහෙද ෆේක් වෙන්නේ..? මම බුවා එක්ක කලින් ElaKiri Award Ceremony එකෙත් වැඩ කලා. හරිම මහන්සියෙන් කැපවීමෙන් නිදිවරන් වැඩ කලේ. එහෙම මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා.











