Elakiri Tug of War 2018 - End Of The Battle

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    WE ARE THE CHAMPIONS!

    NOWU0sd.png

    ගොඩක් සතුටු දවසක්!:love::love::love:

    සුභ පැතුම් සචිත් ප්‍රමුඛ අපේ Elakiri Brotherhood කණ්ඩායමේ
    යාළුවෝ හැමෝමට:yes::love:දවස් ගණනක සටනකින් පස්සේ අපි සටනෙන් දිනුවා:cool:
    11.gif
    අපේ යාළුවෝ හැමෝම මුල ඉදලම ගොඩක් මහන්සිවුණා අපේ කණ්ඩායම මේ ජයග්‍රහණය කරා ගෙනියන්න
    11.gif
    :)

    මට ගොඩක් සතුටුයි ඒ වගේ කණ්ඩායමක් එක්ක කටයුතු කරලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැනත්:love::yes:

    ඒවගේ තමයි අනුශුරයන් වෙච්ච All-Time Elakiriyans කණ්ඩායමටත් සුභ පතනවා:yes:ඒගොල්ලොත් හොද සටනක් දුන්නා.:yes:

    අවසාන වශයෙන් මේ වගේ තරගයක් සංවිදානය කරපු අපේ සංවිධායක
    මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනවා.
    11.gif

    අපි Elakiri Brotherhood:love::yes:

    5u4lts.jpg

    :yes::yes::yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    pattama athal kalayak bn eka hama dama wali 47 kuru hari ekka api ewa balala henama fun ekak ganawa.:lol::lol::P:P
    ඔව් බ0 එදවස් වලහ් මොනිටරෙ දිහා බලාගෙනහ් හිනාවට ගෙදර මිනිස්සු හිතුවෙහ් පිස්සු හැදිගෙනහ් එනවා කියලා :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    WE ARE THE CHAMPIONS!

    NOWU0sd.png

    ගොඩක් සතුටු දවසක්!:love::love::love:

    සුභ පැතුම් සචිත් ප්‍රමුඛ අපේ Elakiri Brotherhood කණ්ඩායමේ
    යාළුවෝ හැමෝමට:yes::love:දවස් ගණනක සටනකින් පස්සේ අපි සටනෙන් දිනුවා:cool:
    11.gif
    අපේ යාළුවෝ හැමෝම මුල ඉදලම ගොඩක් මහන්සිවුණා අපේ කණ්ඩායම මේ ජයග්‍රහණය කරා ගෙනියන්න
    11.gif
    :)

    මට ගොඩක් සතුටුයි ඒ වගේ කණ්ඩායමක් එක්ක කටයුතු කරලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැනත්:love::yes:

    ඒවගේ තමයි අනුශුරයන් වෙච්ච All-Time Elakiriyans කණ්ඩායමටත් සුභ පතනවා:yes:ඒගොල්ලොත් හොද සටනක් දුන්නා.:yes:

    අවසාන වශයෙන් මේ වගේ තරගයක් සංවිදානය කරපු අපේ සංවිධායක
    මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනවා.
    11.gif

    අපි Elakiri Brotherhood:love::yes:

    5u4lts.jpg
    වොල්වරීන් සහෝ පට්ට සප් එකක් ඔයා දුන්නෙ කියල වැඩක් නැහැ
    රෙස්පා

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌ පුදුම අපත වැඩ කරේ බන්.:lol:..කාර් සේල් එකට නෙමේ මට මතක විදිහට ඒ ලගට ගිහින් තිබ්බ.:lol::lol:.ඕක කෙලින් යන ඩයල් එකෙක් නෙමේ හද්ද බයයි...කට විතරයි...:lol::lol::lol:

    :lol: kohoma hari arunaya elona viplawayata palamu piyawara thibbe Senal :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol: arunaya kiyanne athikuchchek kiyala dakkata passeda?:lol:
    එ උ වෙන්නහ් බැහ් බ0 .. එ ෆොටො එක වෙන එක්කෙගෙ ම0 හිතන්නෙහ්
    හැබැයි උ දාපු අර පාස්පොර්ට් එකෙන් සින් එකක් ලික් උනාහ් එකයි උ එන එක අඩු කරෙ :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කටින් ගියා නෙහ් :lol: ලන්තෙ බොයිස්ලා නම් සිරාවටම ගියා කන් සාක්කුවේ දාන සයිස් එකට බීලා:lol:

    Ow hoda sihiyen yanna puluwan gamanyaa ubala gihin thibbe :shocked::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බ0 එදවස් වලහ් මොනිටරෙ දිහා බලාගෙනහ් හිනාවට ගෙදර මිනිස්සු හිතුවෙහ් පිස්සු හැදිගෙනහ් එනවා කියලා :lol::lol::lol:

    :lol::lol::lol: ewa mathak wedi thama hina yanawa bn.

    u senal ta demala demala kiyala bana bana hitiye uge thaththa tyre dala pichuwa kiyala.:(:(:(

    uge oya wage katha nissa anthimata hama ekatama epa una.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: ow Ay Honest killer :lol: uth GT ge. Gema ilkala puluwan nam ban karamu balanna wage talk ekak deela lokku uwath ban kale :lol:

    ඒ කාලෙ මරු පොරවල් උන්නෙ ලොක්කටත් සද්දෙ දානව...ආයෙ එකෙක්ට බය නැ..:lol::lol: