මං එන ගමන් මගෙ කටු සුදාට රිලොඩ් එකක් දාගෙන එන්නම්![]()
aurudu kumari illanawada
මං එන ගමන් මගෙ කටු සුදාට රිලොඩ් එකක් දාගෙන එන්නම්![]()
ඒක ඇත්තhondama de machan selenne nethuwa inna eka..fun eke inna..
unta epa unama unma nathara karayi..
ඕවා අනික කඹ අදින කලෙට සාමාන්‍ය දේවල් නෙ. ඒක ඇත්තඕවා අනික කඹ අදින කලෙට සාමාන්‍ය දේවල් නෙ.


owa nethi unoth nikan ElaKiri eke mukuth une nehe wagene..owage scene ekak wennama oni..
කටුස් මේ කවුද මේ දාලා තියෙන පොස්ට් ටික අයින් කරන්න බැරිද...මොකද කාට හරි ඔනි වෙලා තියෙනවා මංඩපේ අවුල් කරන්න...එක්ක්කො හැමොම පොස්ට් එක එක දාන්න මේ පොස්ට් යට යන්න...තරගයක් කියන්නෙ තරගයකට...එක තෙරුම් ගන්න බැරි කෙනෙක් තමා මේක දාලා තියෙන්නෙ..දිනුම පැරදුම තරගයකට අදාලයි...එක්කෙනෙක් දින්නාම අනිත් කෙනා පරදිනවා...එත් තරගේ ඉවර උනාම එවා ඉවරයි....

හැබැයි මේ අලුත් අවුරුද්දේ මේක තියන එකනං එච්චර හොඳ නෑ නිකන් මිනිස්සු තරහ වෙනවා. අනික නිවාඩු දවස් ටිකේ ගෙදර අය එක්ක නිදහසේ ඉන්න තියෙන එකත් නැතිවෙනවා බොරුවට මේකේ ලේ රත් කරගෙන අලි දාගත්තම.owa nethi unoth nikan ElaKiri eke mukuth une nehe wagene..owage scene ekak wennama oni..
![]()
හැබැයි මේ අලුත් අවුරුද්දේ මේක තියන එකනං එච්චර හොඳ නෑ නිකන් මිනිස්සු තරහ වෙනවා. අනික නිවාඩු දවස් ටිකේ ගෙදර අය එක්ක නිදහසේ ඉන්න තියෙන එකත් නැතිවෙනවා බොරුවට මේකේ ලේ රත් කරගෙන අලි දාගත්තම.
වෙන මාසෙකට දැම්ම නං හරි කඹේ.


උඹ තමා අනික් එකා ඇත්ත කියපන් අකවුන්ට් කීයකින් මේ පාර මනාපේ දුන්නදuba thama mewata waga kiyanna one
dan hamotama pm dala hitha sanasawapan![]()
හැබැයි මේ අලුත් අවුරුද්දේ මේක තියන එකනං එච්චර හොඳ නෑ නිකන් මිනිස්සු තරහ වෙනවා. අනික නිවාඩු දවස් ටිකේ ගෙදර අය එක්ක නිදහසේ ඉන්න තියෙන එකත් නැතිවෙනවා බොරුවට මේකේ ලේ රත් කරගෙන අලි දාගත්තම.
වෙන මාසෙකට දැම්ම නං හරි කඹේ.

)




awuruddata bonawada?![]()


උඹ තමා අනික් එකා ඇත්ත කියපන් අකවුන්ට් කීයකින් මේ පාර මනාපේ දුන්නද![]()

bonna oni...thama nehe...gedaradi behene..16,17 wage poddak outing ekak thiyenawa..edata thama ithin bonna wenne..
nethnam ithin man ammage honda puthaneeee...![]()

අලුත් උන් නං කමක් නෑ කිව්වැකි මේ පරණ අයත් ඒ අස්සේ පොඩි ළමයි වගේ රණ්ඩු නෙne ban..oka eththatama nosalaka herala hitiyama..oke posts danne aluthin ena ayane..e thread eke aluth aya kiyanne godak durata fake accounts..
Waliyak wage deyak unama kotas kipayak innawane..
1. Waliya adina set eka
2. Waliyata adala anik kattiya
3. Waliyata support kattiya
4. Waliya nawaththanna posts dana aya
5. peththakata wela balan inna aya (me man wage)
6. E thread eka dekapuwath nethi aya
7. log in nowi offline indan balan inna aya
8 Admins and moderaterslath involve wenawa ethi indala hitala..PM gahala wada denawa ethine kattiya..
mamanam eththatama karanne balan inna eka witharai..mokada eka thamayi harima de..umbalath oka diha balanne nethuwa hitiyama nikanma oya thread eka fake ayage ambalamak wenawane..
beluwata kamak nehe reply noda hitiyama ethi..serama kattiya andunaganna puluwan..puhul hora karen dene wage nikanma set wei mokada meka kale kiyalath..![]()