~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    අයි ඒකේ අනිත් පැත්ත වෙයිද? :shocked:

    කටුස් මේ කවුද මේ දාලා තියෙන පොස්ට් ටික අයින් කරන්න බැරිද...මොකද කාට හරි ඔනි වෙලා තියෙනවා මංඩපේ අවුල් කරන්න...එක්ක්කො හැමොම පොස්ට් එක එක දාන්න මේ පොස්ට් යට යන්න...තරගයක් කියන්නෙ තරගයකට...එක තෙරුම් ගන්න බැරි කෙනෙක් තමා මේක දාලා තියෙන්නෙ..දිනුම පැරදුම තරගයකට අදාලයි...එක්කෙනෙක් දින්නාම අනිත් කෙනා පරදිනවා...එත් තරගේ ඉවර උනාම එවා ඉවරයි....

    හැමොටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:):):)

    ඕවා ගනන් ගන්න එපා. . :) ඔබටත් එසේම වේවා. .;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    http://www.elakiri.com/forum/member.php?u=95387


    මෙන්න මේ ලින්ක් එකට ගිහින් ප්‍රයිවට් මැසෙජ් එකක් දාන්න විස්තරේ කියල...වැඩේ වෙයි... ;)

    ඔච්චර ඕන නෑනෙ රෙප් පැනල් එක ක්ලෝස් කරානම් අර කෙලවරින්:nerd:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    ඊයේ යකෝ නාන්න තිබිලා තිබිලා තියෙන්නේ.:lol: කඹේ නිසා නාන්නත් බැරි උනා. එක්කෝ ඊලග අවුරුද්දෙම නානවා.:oo:

    ඒක නෙවෙ යකො ලොකුම අවුල. අද රෑ කෑවට පස්සෙ අය කන්න තියෙන්නෙ හෙට දවල් 11 පනස් ගානකට:(
    පව් මගෙ බන්ඩිය