මොඩ් කෙනෙක්ට කම්ප්ලේන් එකක් දාහන් අයින් කරන්ව...ඩෝන්ට් වොරි...
ඇත්ත ද...කොහොමද කම්පෙල්න් එක දාන්න ඔනි
මොඩ් කෙනෙක්ට කම්ප්ලේන් එකක් දාහන් අයින් කරන්ව...ඩෝන්ට් වොරි...
ඇත්ත ද...කොහොමද කම්පෙල්න් එක දාන්න ඔනි

keeyatada awurudda labanne? ahanna kawuruwat na me para
http://www.elakiri.com/forum/member.php?u=95387
මෙන්න මේ ලින්ක් එකට ගිහින් ප්රයිවට් මැසෙජ් එකක් දාන්න විස්තරේ කියල...වැඩේ වෙයි...

keeyatada awurudda labanne? ahanna kawuruwat na me para

කටුස් මේ කවුද මේ දාලා තියෙන පොස්ට් ටික අයින් කරන්න බැරිද...මොකද කාට හරි ඔනි වෙලා තියෙනවා මංඩපේ අවුල් කරන්න...එක්ක්කො හැමොම පොස්ට් එක එක දාන්න මේ පොස්ට් යට යන්න...තරගයක් කියන්නෙ තරගයකට...එක තෙරුම් ගන්න බැරි කෙනෙක් තමා මේක දාලා තියෙන්නෙ..දිනුම පැරදුම තරගයකට අදාලයි...එක්කෙනෙක් දින්නාම අනිත් කෙනා පරදිනවා...එත් තරගේ ඉවර උනාම එවා ඉවරයි....
හැමොටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා![]()
ඔබටත් එසේම වේවා. .
අයි ඒකේ අනිත් පැත්ත වෙයිද?
ඕවා ගනන් ගන්න එපා. .ඔබටත් එසේම වේවා. .
![]()

http://www.elakiri.com/forum/member.php?u=95387
මෙන්න මේ ලින්ක් එකට ගිහින් ප්රයිවට් මැසෙජ් එකක් දාන්න විස්තරේ කියල...වැඩේ වෙයි...

කඹේ නිසා නාන්නත් බැරි උනා. එක්කෝ ඊලග අවුරුද්දෙම නානවා.
ඊයේ යකෝ නාන්න තිබිලා තිබිලා තියෙන්නේ.කඹේ නිසා නාන්නත් බැරි උනා. එක්කෝ ඊලග අවුරුද්දෙම නානවා.