slt free data

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    අලුත් අවුරුද්දට මේ පාර slt එකෙං 14 වෙනිද පාන්දර 00.00 ඉඳන් මධ්‍යම රාත්‍රී 12.00 වෙනකං internet free :yes:

    එලකිරි එකේ උන් බූරුවොයි කියල හිතුවද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    boru kiyanna epa manussayo. kollo data tika iwarakaragani wadak karagena iwarai ita passe :growl:
    me para social media wath dila naha :dull:
     
    • Like
    Reactions: LOL_SEEN

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තියෙනවනං link ටික දාපංකො මට බාන්න දෙයක් නෑ :sorry:
    මේ පාර එහෙම ෆ්‍රී දෙන එකක් තාම එනවුන්ස් කරල නැහැ
    එහෙම දෙනව නම් ගුගල් ඩ්‍රයිව් එකෙන් තමයි බාන්න පුළුවන්
    මතක නෙ ජනවාරි පළවෙනිදා ;);)
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අලුත් අවුරුද්දට මේ පාර slt එකෙං 14 වෙනිද පාන්දර 00.00 ඉඳන් මධ්‍යම රාත්‍රී 12.00 වෙනකං internet free :yes:

    x files බාන්න ඕනෙ :yes:
    walking dead ඉතුරු episodes ටික බාල දාන්න ඕනෙ බැලුවෙ නෑ :)

    ඔයාලත් download කරන්න ඉන්න ඒව දාන්න :)

    උඹලෑ ගෙදර එන්න ඕනේ ද, ෆ්‍රී data ගන්න :baffled::baffled::rolleyes: