~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොත් කියවන උන් තාම ඉන්නවා නේද

    KKDvQgT.png

    අර කැලිබර් සොෆ්ට්වෙය එක දාගන්න ඊබුක් ටික ලස්සනට තියාගන්න :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ලබන්නා වූ සිංහල සහ දෙමළ නව වසර, කිරියේ රඟන ඔබ සැමට, සහ ඔබේ පවුල් වල සියලු දෙනාට සාමය සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා.....!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ පොත් කලෙක්ශන් එකෙ පොටොස් ඇති පුස්තකලෙ.සාමාන්‍යයෙන් මං මාසෙට 1000ක පොත් ගන්නවා.උපරිමය 1500ට යටත් ව:)
    කොහිද ඔය පුස්තකාලය තියෙන්නේ
    අපේ තාත්තත් ඔය වගේම තමයි
    පොත් අල්මාරි දෙක තුනකම පොත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබන්නා වූ සිංහල සහ දෙමළ නව වසර, කිරියේ රඟන ඔබ සැමට, සහ ඔබේ පවුල් වල සියලු දෙනාට සාමය සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා.....!
    අවුරුදු ලැබුවද :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහිද ඔය පුස්තකාලය තියෙන්නේ
    අපේ තාත්තත් ඔය වගේම තමයි
    පොත් අල්මාරි දෙක තුනකම පොත්

    පුස්තකලෙ කියන්නෙ උපුල් අයියා හදපු ත්‍රෙඩ් එකකට...පොත් තියෙන්නෙ නම් අපෙ ගෙදර...මං පොත් පිස්සෙක්...හැම මාසෙම ගන්නවා..සැප්තැම්බර් වලට පොත් ගන්න සල්ලි එකතු කරලා තියනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පුස්තකලෙ කියන්නෙ උපුල් අයියා හදපු ත්‍රෙඩ් එකකට...පොත් තියෙන්නෙ නම් අපෙ ගෙදර...මං පොත් පිස්සෙක්...හැම මාසෙම ගන්නවා..සැප්තැම්බර් වලට පොත් ගන්න සල්ලි එකතු කරලා තියනවා
    sep wala mamath poth deka thunak gannawa
    prashne api ganna poth podi unta kiyawanna bene denma
    ithin podi ayage poth thama den araganne;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pdf management app eka neda
    down karala thiyenne ban
    4n eken kiyawana nisa eka amathaka wela gihin thibbe
    මාත් කියවන්නේ නෑ ආසාවට වගේ දකින දකින ඒවා ඒකට දාගෙන ලස්සනට තියන් ඉන්නවා වැඩිහරියක් කියවල නෑ :P ෂර්ලොක් හෝම්ස් සෙට් එක විතරයි හරියට කියෙව්වේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලබන්නා වූ සිංහල සහ දෙමළ නව වසර, කිරියේ රඟන ඔබ සැමට, සහ ඔබේ පවුල් වල සියලු දෙනාට සාමය සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා.....!
    awurudu udawa heta yako
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    sep wala mamath poth deka thunak gannawa
    prashne api ganna poth podi unta kiyawanna bene denma
    ithin podi ayage poth thama den araganne;);)

    දෙක තුනක් නම් ගැනෙන්නෙ නැ...ගෙනියන සල්ලි වලින් 1000ක් අම්මගෙ අතට දෙනවා..ඉතිරි ටික ලොස් වෙන්නම පොත් අරගෙන අම්මට දුන්න 1000න් කාලා බිලා ගෙදර එනවා:baffled:පස්සෙ බැනුම් අහ අහ පොත් කියවනවා:baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් කියවන්නේ නෑ ආසාවට වගේ දකින දකින ඒවා ඒකට දාගෙන ලස්සනට තියන් ඉන්නවා වැඩිහරියක් කියවල නෑ :P ෂර්ලොක් හෝම්ස් සෙට් එක විතරයි හරියට කියෙව්වේ
    homs set ekama wage mama kiyewuwa OL kale
    dawasata eka gane kiyawala maru karagena enawa
    al waladi ewa maga aruna kiyawana eka maga aruna pc gaththama
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දෙක තුනක් නම් ගැනෙන්නෙ නැ...ගෙනියන සල්ලි වලින් 1000ක් අම්මගෙ අතට දෙනවා..ඉතිරි ටික ලොස් වෙන්නම පොත් අරගෙන අම්මට දුන්න 1000න් කාලා බිලා ගෙදර එනවා:baffled:පස්සෙ බැනුම් අහ අහ පොත් කියවනවා:baffled::baffled:
    :lol::lol: godak un hebei okata yanne poth balannai kanna bonnai