~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෙංකොට්ටන් බලන්න..සුපිරි පොත
    ඉතාමත් අහම්බෙන් ඒ සුවඳ අතරට වෙනස්ම සුවදක් පැමිණීම තරමක් වෙනස්ම කාරණයක් වේ

    කියවලා බලන්න ඕනා මේක
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    හිරු අවුරුදු කුමරා එකට තම්බියෙක් බැහැලා නේද? අපි එකෙන්ම විරුද්දයි :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හිරු අවුරුදු කුමරා එකට තම්බියෙක් බැහැලා නේද? අපි එකෙන්ම විරුද්දයි :angry:
    ගියපාර එකේ නම් තුන් වෙනිය උනේ අපේ ජිම් එකේ එකෙක්
    මේ පාර නම් කවුද දන්නෙ නෑ ඉන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආයේ නැ...කුල ක්‍රමය ගැන හොදටම තියෙ....මං බලපු හොදම පොතක්..තව සුමිත්‍රා රාහුබද්දගෙ කන්දක් සේමා ත් හොදයි..
    සුමිත්‍රා රාහුබද්ධ
    තවත් මරුම පොත් ලියන කෙනෙක් තමයි

    කුල ක්‍රමය ගැන මොකද ඔයා හිතන්නෙ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ගියපාර එකේ නම් තුන් වෙනිය උනේ අපේ ජිම් එකේ එකෙක්
    මේ පාර නම් කවුද දන්නෙ නෑ ඉන්නෙ


    මොනාද විනිශ්‍යමන්දලේ සාමාන්යෙන් අහන්නේ?:eek:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුමිත්‍රා රාහුබද්ධ
    තවත් මරුම පොත් ලියන කෙනෙක් තමයි

    කුල ක්‍රමය ගැන මොකද ඔයා හිතන්නෙ

    විරුද්දයි...එත් සමහර තැන් වලදි හිතෙනවා එවා තියෙන්න ඔනි කියලා..ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජ පිලිගැනිමේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විරුද්දයි...එත් සමහර තැන් වලදි හිතෙනවා එවා තියෙන්න ඔනි කියලා..ප්‍රශ්නෙ තියෙන්නෙ සමාජ පිලිගැනිමේ
    හ්ම්
    අපේ පවුල් වල නම් ඕක දරුණු ලෙසම බදිනවා
    විශේෂයෙන් මගුල් තුලා වලදී
    වයිෆ්ගේ පැත්තෙන් පළාතත් බලනවා :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මොනාද විනිශ්‍යමන්දලේ සාමාන්යෙන් අහන්නේ?:eek:
    කවුද බන් දන්නෙ
    අපේ එකා තුන කියල විතරයි දන්නෙ

    14934-hiru-tv-awurudu-kumara-kumariya-full-programme-20171749225292.jpg


    me mulinma inne u thama
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්
    අපේ පවුල් වල නම් ඕක දරුණු ලෙසම බදිනවා
    විශේෂයෙන් මගුල් තුලා වලදී
    වයිෆ්ගේ පැත්තෙන් පළාතත් බලනවා :cool:

    මෙහෙමයි..කිසිම කුලයක් පහත් කරලා කතා කරන එක වැඩ්‍රදි..මොකද එයාලා සාමාජෙට ඔනි...එයාලගෙන් සමාජෙට වෙන්නෙ සෙවයක්....අනික නවද්දන්න කුල වගෙ එවායෙ තියෙන පාරම්පරික රහස් වැලලෙනවා කුල ක්‍රම නැති උනොත්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි..කිසිම කුලයක් පහත් කරලා කතා කරන එක වැඩ්‍රදි..මොකද එයාලා සාමාජෙට ඔනි...එයාලගෙන් සමාජෙට වෙන්නෙ සෙවයක්....අනික නවද්දන්න කුල වගෙ එවායෙ තියෙන පාරම්පරික රහස් වැලලෙනවා කුල ක්‍රම නැති උනොත්...
    හ්ම්
    හැබැයි අපේ කලින් පරම් පරාවට වඩා
    දැන් ඉන්න පරම් පරාවේදී කුල ක්‍රමය කියන එක ටිකෙන් ටික ඈත් වෙනවා කියලයි මට නම් පේන්නෙ
    සමාජ ස්තරය පාලනයට කුල ක්‍රමය එක්තරා විදියක හොද මෙවලමක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්
    හැබැයි අපේ කලින් පරම් පරාවට වඩා
    දැන් ඉන්න පරම් පරාවේදී කුල ක්‍රමය කියන එක ටිකෙන් ටික ඈත් වෙනවා කියලයි මට නම් පේන්නෙ
    සමාජ ස්තරය පාලනයට කුල ක්‍රමය එක්තරා විදියක හොද මෙවලමක්

    එක හරි සහ වැරදි..මොකක්ද සමාජ ස්තර පාලනය කියන්නෙ...කාවද පාලනය කරන්න ඔනි.ඇයි එහෙම කරන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක හරි සහ වැරදි..මොකක්ද සමාජ ස්තර පාලනය කියන්නෙ...කාවද පාලනය කරන්න ඔනි.ඇයි එහෙම කරන්නෙ
    ;) සංස්කෘතිය සභ්‍යත්වය වගේ දේවල් රැක ගන්න කුල ක්‍රමය ලොකු පිටුවහලක් වෙනවා
    එකෙන් සමාජය යම් විදියකට සීමාවක් ඇතුලේ කොටු වෙනවා
    අයාලේ නොයන විදියට
    ඔයා මොකද්ද හිතන්නෙ මේ ගැන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනාත කුකුල්ලුන් තවත් අනාත නොවන මහ කුකුල්ලුන් තවත් මහත් වෙන නාකි කුකුලන්ට තරුණ ජවයක් ලැබෙන සුබ නව වසරක් වේවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර රෙප් දුන්න කෙනා වෙත:D කපන්නේ නැතිව දුන්න එකේ හොද කෙනෙක් වෙන්ඩැති

    3500ත්‍රෙඩ් නොදා ගන්ඩ පුලුවන්නම් ඉතිරි6000මේකෙ අයගෙන් හම්බුනා වෙන්ඩ බෑ නේ එච්ව්හර ගොඩක්.
    මට වැඩි හරියක්ම හම්බෙලා තියෙන්නෙ

    ත්‍රෙඩ් දාපු අයට රෙප් දීල එයාල රෙප් බැක් කරපුවාවෙන් (මම රෙප් කමෙන්ට් එකට මටත් දෙන්ඩ ඔයාටත් දුන්න කියලා දාල නෑ)

    බම්ප් දැමීමෙන්

    කවුරු හෝ උදව් ඉල්ලලා තිබ්බ ඒවට දන්න දේකින් රිප්ලයි එකක් දැමීමෙන්(මේවෙන්නම් රෙප් හම්බෙනෑ වැඩිය)

    තව ගොඩක් ත්‍රෙඩ් වල අහලා තියෙන ප්‍රශ්න වලට වෙන කට්ටිය වැදගත් රිප්ලයි දාල තියෙනවා. ඒවෙන් මටත් උදව්වක් වෙනවානම් මගේ දැනීමට මම ඒවාටත් රෙප් දෙනවා මට උදව්වක් වුනේ නැතත් හොද රිප්ලයි දාල තියේනම් මම දෙනවා ඒ කට්ටිය සමහර විට රෙප් බැක් කරනවා

    එහෙම මිසක් මේ ත්‍රෙඩ් එකෙන් 6000ක් හම්බෙන්ඩ බෑනෙ. මමත් වැඩිය කැමති නෑ එහෙම නිකන් රෙප් දෙනවට. කවුරු හරි රෙප් පවර් එකක් වැඩි වෙන්ඩ තියෙද්දි ඉල්ලද්දි එහෙම දෙනවා. සමහර විට ස්ප්‍රෙඩ් කරගන්ඩ බැරි වුනාම දෙනවා