~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මැට්ටා...මං කිවුවේ පොස්ට් 15000ක් දාලා කියලා මිස 15079 දාලා කියලා නෙමෙයි....අයිස්පලම් විකුනලාම ඇස් වල අයිස් බැදිලා:angry:

පෝස්ට් පසලොස්දාහට සුභ පැතුම්....අපිට කේක් කෑල්ලක් එවන්ටෝනැ හොදේ... :D
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සුභ පැතුම් කිව්වා .

බටර් කේක් කෑල්ලක් වත් නැද්ද

දැන් කොහෙන්ද බන් බටර් කේක් දැන් තියෙන්නෙ මාජරින් කේක් නෙ... :rofl:

avatar495046_24.gif
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැට්ටා...මං කිවුවේ පොස්ට් 15000ක් දාලා කියලා මිස 15079 දාලා කියලා නෙමෙයි....අයිස්පලම් විකුනලාම ඇස් වල අයිස් බැදිලා:angry:

    Atheethaye jeewath wela wadak naa warthamaanaya thamai watinne... 😒😒