මචන්ලා 6-7 million budget එකකට ගන්න හොද වාහනයක් හොයනව.
දැනට ආව options තමයි Toyota C-HR or HONDA VEZEL RS 2018
මම එච්චර වාහන ගැන දන්නේ නෑ . help එකක් ඕනි
Toyota C-HR
HONDA VEZEL RS 2018
Mazda cx3 KIA SPORTAGE එහෙම හොදද ?
ඒ ගානට යන අනික් වාහන මොනාද ?
HYBRID නම් ගොඩක් හොදයි .

කාර් වලටනම් ආසම නෑ..