අවුරුදු වෙරි තාම හිඳුනෙත් නෑ බං
උඹ ඒ අස්සෙ මාර ප්‍රශ්නනෙ අහන්නෙ
දැං ඉතිං ආයෙ බොන්න එපැයි මුල ඉඳං
අමතක කරන්න බෑ හත්තිලව්වේ...
![]()




අවුරුදු වෙරි තාම හිඳුනෙත් නෑ බං
උඹ ඒ අස්සෙ මාර ප්‍රශ්නනෙ අහන්නෙ
දැං ඉතිං ආයෙ බොන්න එපැයි මුල ඉඳං
අමතක කරන්න බෑ හත්තිලව්වේ...
![]()




වරෙං දෙන්නම බොමු අද












හ්ම්.. කව්රුත් කැමති නෑ තව කෙනෙක් ගැන හිත හිත ඉන්නවට, ඒත් ඉතිං හිතන එක තව කාටවත් පේන්න හිතන්නේ නෑනේ
මට හිතෙන දෙයක් තමයි ප්‍රේමය කියන මාතෘකාවෙදි ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි ගොඩක් හැගීම් බරයි කියන එක. ඉතිං අපි දන්නවනේ අපි ඇතුළු අපිත් එක්ක හිටපු කොල්ලෝ කෙල්ලන්ට ට්‍රයි කරනකොට විදපු දුක. හිතේ ඇතිවෙන අවංක ආදරයක් ඒ කෙල්ලට කියාගන්න බැරුව දුක් විදින කාළයේ ඉදලම කොල්ලෝ පුදුම දුකක්, කැප කිරීමක් කරනවා ආදරය වෙනුවෙන්. සමහරු විභාග පවා මුලුමනින්ම ඇන ගන්නවා.
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...oya kathawata depathak thiyanawa parana kathawak thiyenne never meet your heroes kiyala ewage thamai first love ekath hari gehin marry karoth anthimedi ithuru wenne wedanawak smahara welawata jiwithe hari thirane gathada kiyala thamngenma prshna kara ganna wenawa ita passe jiwitha kalema windawanna wenawa palaweni adare nissa marry karala jiwithema epa wena tharam parshnayak wela kiyala.
palaweni adare mathakayan witharak hithe thiyagana inna eka thamai hondama ewa sathutu mathakayan e karapu adare athatama karapu hithata danuna adarayak bandala e adre nathi wela wedanawak witharak ithuru wenawata wada.
thawa pathak thamai love karala wen wela wena aya marry karala hitin love kara kara inawa what if moments gana hitha hitha.
thawa katiyak inwa bohoma sulu pirisak first love ekama marry karala godak sathutin inawa me wage aya godak ma adui 2% wath nathuwa athi.
thread eke prashneta uthare nam amthaka karanan ba kiyana ekai eth eka gana hith hitha inne na godak aya(hitha hitha indala jiwithe nathi kara ganna ayatth inawa) eka gama mathaken amthaka wenne na eth jiwthe idiriyata geniyanawa wena kenek wa kasada bandala pala weni adare gana hithala thanikadawa inna ayath godak adui.
jiwithe amathaka wenne ma nathi dewal walin ekak thami palaweni adare kiyanne.![]()





දැන් බලෙන් කතා කරන්න ආවත් මං වැඩිය ගනන් ගන්නෙ නෑ.... 
ගැනුලමයින්ටත් පොදුයි ඔක...එත් කෙල්ලෙක් අමතක කලොත් අමතක කරන්නෙ ඇත්තටමයි..එත් කොල්ලො අමතක කරනවා වෙනුවට හිතේ හංග ගන්නවා...එතකොට වෙදනාව වැඩි..හරියට නිකම් තුවාලයක් සුද්ද නොකර උඩින් බෙහෙත් දානවා වගෙ...එතකොට යටින් තුවාලේ පැසව පැසව ඔඩු දුවනවා..


"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...![]()






පුලුවන් බං.....
මාස 3 ක් විතර පට්ට ලඟින් ආශ්‍රය කරා... දැනුත් ලඟින් ආශ්‍රය කරනව...
මට පුදුම විදිහට ඒකිට හිත ගිහින් තිබුනෙ.. අක්ක කෙනෙක්.. මං ඕක ගැන කියල ත්‍රේඩ් එකකුත් දැම්ම..
දැන්නම් සත පහකට ගනන් ගන්නෙ නෑ... කතා කරන්නෙත් නොකර බැරි කමට.. ඒ කාලෙ සමහර වෙලාවට ඒකි මට ලොකු ලයින් දීපු නිසා එපා උනේ.....දැන් බලෙන් කතා කරන්න ආවත් මං වැඩිය ගනන් ගන්නෙ නෑ....
![]()
දැන් අක්කගේ ප්‍රතිචාරේ මොකෝ?එහෙම දෙයක් නැ.ඔයා උනත් කැමති ද ඔයාගෙ වයිෆ් එයා අදරය කල කෙනා ගැන හිත හිත ඉන්නවට..නැ නෙද...මං කියන්නෙ නැ හැමොම එහෙම හිත හිත ඉන්නවා කියලා...එත් ගැනු ලමයි ඒ ආදරය මතකය හිතේ ගැබුරුම තැනක වලදානවා...ගැහැනියක් කියන්නෙ ඇල්පෙනෙති තුඩක වෙදනාවට ලොකේ පෙරලෙන්න අඩන්න පුලුවන් වගෙම හදවත නැති වෙනකොට කදුලු බිංදුවක් වත් නොහෙලා හිනාවෙලා ඉන්න කෙනෙක්ට.![]()
ඔව් ඔයා කියන කතාවත් හරි බලාගෙන යද්දි....

