~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
සැගවුනු අමුත්තාගේ ඇට ගණන් කිරීම සහ ගස්ලබු ගෙඩිය සෙවීම
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෙට්වරකින් නෙවෙයි
    මම ඩේවෙලොප්මන්ට්
    කීල්ස් වල පවර් එකේ ඉඳලාම කරන්නෙ අපි කොම්පියුටර් පවා අපෙන් ගන්නෙ
    HPE වලට එජේනට් අපි ලංකාවේ
    https://www.hpe.com/us/en/home.html

    ඒ බබෝ උබ hp එකේද වැඩ කරන්නේ...:shocked:මස් කොල්ලෙක්නේ..... ඒක තමයි උබ කිරි ටොයියා ෆෝන් බස්සන්නේ.... :dull:උබ සොෆ්ට්වේයාර් ඉන්ජිනියර්ද? :D HP එකේ කියන්නේ ලක්ශම 5 වගේ පඩි ඇතිනේ බන්... :baffled:
    මේ නැද්ද බන් හර්ඩ්වෙයාර් ටෙක්නිශාන් වගේ ජොබ්... 30වත් ගන්න පුලුවන් නම් මැක්සා... :D


    b