~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Good Morning! :)


    රටක් විදිහට අපි ඉස්සරහට යන්නෑ බං :) :( චැනල් වලිං පෙන්නන්නෙ රටේ මිනිස්සු ඉල්ලන දේ :( ඉස්සර discovery වල එහෙම ගිය ඒව සිංහල sub දාල පෙන්නුව :) ITN එකේ national geographic එකේ ඒව :) ඒව නිකංම නැවතුනානෙ මිනිස්සු බලන්නෑ රේටින්ග්ස් බහිනව නිකංම නැවතෙනව :) රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියටයි රට යන්නෙ :) මිනිස්සු බලන්න ඉල්ලන්නෙ ඕව නං එහෙම මිනිස්සු ඉන්න රටක් බොරුවට දියුණු වෙලා ඇති වැඩකුත් නෑ අපිට අපේ ගොං කං වලට මීට වඩා දඬුවම් ලැබෙන්න ඕනෙ :(

    :(

    Sinhala Drama ekak balala na awurudu gaanakin. Dawasa gane yana Soap Opera type ewa patan gaththu gaman ma wage nawaththuwa. dan balana deyak download karagena thamai balanne. Kubiyo kiyana ekanan balanna one :)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    6' ඩිෂ් එකකුයි, සැටලයිට් බොක්ස් එකකුයි අරන් asian ෆීඩ්, යුරෝප් ෆීඩ් ඇල්ලගෙන බලපන්. වැඩේ ඉවරයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    6' ඩිෂ් එකකුයි, සැටලයිට් බොක්ස් එකකුයි අරන් asian ෆීඩ්, යුරෝප් ෆීඩ් ඇල්ලගෙන බලපන්. වැඩේ ඉවරයි


    ගත්ත කීව නේ ඒකයි, free to air වියිදියටද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    6' ඩිෂ් එකකුයි, සැටලයිට් බොක්ස් එකකුයි අරන් asian ෆීඩ්, යුරෝප් ෆීඩ් ඇල්ලගෙන බලපන්. වැඩේ ඉවරයි
    gana kiyada? Eha gedara thibuna.unta eka hariyata hadaganna beruwa dan dialog ekak use karanawa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ගත්ත කීව නේ ඒකයි, free to air වියිදියටද
    samahara ewa free, :)
    7.gif



    ASUS X542Uq laptop eka use karala thiyenawada?
    price?