colours kiyana eke indian serial teledrama ekak ehema balapan
අර නයි ඉන්න කතාව ඕකේ නේද යන්නේ. සිරසේ හරි හිරු එකේ හරි ගියේ. මන් ටීවී බලන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ
colours kiyana eke indian serial teledrama ekak ehema balapan
ඔව් ලංකාවෙ ටයිම් සෝන් ගැලපෙන්නෙ ඉන්දියාවෙ චැනල් වලටනේ.
වැඩක් නෑ වෙන රටවල් වල චැනල්. ඉන්දියන් ඒව මික්ස් කරලනේ දන්නෙ . ඉන්ඩියන් උන්ගේ ඇඩ් බලලම එඔආ වෙලා තියෙන්නෙ. ඩිකවරි ටර්බො චැනල් එක බයි කරා. ඒකෙ වැඩිහරියක් ටෙලිශොපින්ග්. ඉන්දියන් ගෑනු කෙට්ටු කරන හැටි පැය ගනන්![]()

ape genu owa bala bala thadi wenawa monada manda dammoth natyak... ekama rupa ramuwa camera angle 10 kin dena sene
අර නයි ඉන්න කතාව ඕකේ නේද යන්නේ. සිරසේ හරි හිරු එකේ හරි ගියේ. මන් ටීවී බලන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ




star plus ekacolours kiyana eke indian serial teledrama ekak ehema balapan
ekat ehemai..star plus eka
ane hoda
අර නයි ඉන්න කතාව ඕකේ නේද යන්නේ. සිරසේ හරි හිරු එකේ හරි ගියේ. මන් ටීවී බලන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ
star vijay kiyanne tamil channel ekak thamai banekat ehemai..
star vijay eke tamil magul

ඔය ගෙවල් වල තියෙන ටීවී ගලෝලා වීසි කරලා දාපන්.![]()

ඇයි හලෝ ඔයා එහෙම කියන්නෙ![]()
මෙලෝ රහක් නෑ.කිසිම වැඩකට නැති මගුල් යන්නේ.උදේ පාන්දරම එකෙක් පත්තර ටික උස්සන් ඇවිත් කහිනවා.ඊට පස්සේ ලොවෙත් නැති බේගල් කාරයෝ ටිකක් ඇවිත් කේන්දරේ දිගාරිනවා.ඊට පස්සේ රටේම නැති ක්රීම් ටික ඇඟේ ගාන්න උගන්වනවා.ඊට පස්සේ එක එකාගේ වෙඩින් පෙන්නලා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මොල කනවා.ඊට පස්සේ මොකක් හරි ෆිල්ම් එකක් පෙන්නනව.ඊට පස්සේ කාටුන්.ආයිත් රෑට ගොන් දෙපැය,බැලුවොත් සල්ලි කියලා කොහේ හරි තියෙන අසූචි ගොඩවල් ටිකක් පෙන්නනවා.ඒවයේ තියෙනවා එක එකාගේ පවුල් ප්රස්න,තාත්තට දුව ගෑනියෙක් හොයලා දෙන ඒවා,මුගේ ආනි අරුත් එක්ක යනවා.උගේ ගෑනි තව එකෙක් එක්ක,ආයි අර ගිය ගෑනි එනවා.ඔය වගේ ඒවා.
ඉතින් රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියපන්කෝ
චැනල් වලිං පෙන්නන්නෙ රටේ මිනිස්සු ඉල්ලන දේ
ඉස්සර discovery වල එහෙම ගිය ඒව සිංහල sub දාල පෙන්නුව
ITN එකේ national geographic එකේ ඒව
ඒව නිකංම නැවතුනානෙ මිනිස්සු බලන්නෑ රේටින්ග්ස් බහිනව නිකංම නැවතෙනව
රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියටයි රට යන්නෙ
මිනිස්සු බලන්න ඉල්ලන්නෙ ඕව නං එහෙම මිනිස්සු ඉන්න රටක් බොරුවට දියුණු වෙලා ඇති වැඩකුත් නෑ අපිට අපේ ගොං කං වලට මීට වඩා දඬුවම් ලැබෙන්න ඕනෙ
genu tika kata aragena kaha kaha balan innawaමෙලෝ රහක් නෑ.කිසිම වැඩකට නැති මගුල් යන්නේ.උදේ පාන්දරම එකෙක් පත්තර ටික උස්සන් ඇවිත් කහිනවා.ඊට පස්සේ ලොවෙත් නැති බේගල් කාරයෝ ටිකක් ඇවිත් කේන්දරේ දිගාරිනවා.ඊට පස්සේ රටේම නැති ක්රීම් ටික ඇඟේ ගාන්න උගන්වනවා.ඊට පස්සේ එක එකාගේ වෙඩින් පෙන්නලා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මොල කනවා.ඊට පස්සේ මොකක් හරි ෆිල්ම් එකක් පෙන්නනව.ඊට පස්සේ කාටුන්.ආයිත් රෑට ගොන් දෙපැය,බැලුවොත් සල්ලි කියලා කොහේ හරි තියෙන අසූචි ගොඩවල් ටිකක් පෙන්නනවා.ඒවයේ තියෙනවා එක එකාගේ පවුල් ප්රස්න,තාත්තට දුව ගෑනියෙක් හොයලා දෙන ඒවා,මුගේ ආනි අරුත් එක්ක යනවා.උගේ ගෑනි තව එකෙක් එක්ක,ආයි අර ගිය ගෑනි එනවා.ඔය වගේ ඒවා.
ඉතින් රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියපන්කෝ

genu tika kata aragena kaha kaha balan innawa![]()

hemoma neweiහැමෝම එහෙමයි කියන්න බෑ tv බලන්නෙම නැති ගෑණු අයත් ඉන්නව![]()
![]()