Buying a Car with a Duplicate book

Status
Not open for further replies.

siripera

Active member
  • Oct 11, 2009
    347
    160
    43
    මේ ගැන දන්නා අය පොඩ්ඩක් කියල දෙන්න.

    මම කාර් එකක් ගන්න හදන්නේ...( BMW E30 1989 මෝඩල් එකක්. පරණ ඒවාට අසයි....)
    කාර් එක විශ්වාසවන්ත කෙනෙක් ලව්වා බැලෙව්වා
    බොඩි එකත් එන්ජිමත් හොඳටම තියෙනවා
    කොම්පැනියක MD කෙනෙක්ගෙන් ගන්නේ

    වාහනේ පොත Duplicate එකක්...
    RMV එකේ online සර්විස් එකෙන් 150 ගෙවල බැලුවා. විස්තර හරි Duplicate පොතේ හැටියට තියෙනවා .

    1 - ඒක අරගෙන මට ප්‍රශ්නයක් ඇතිවෙයිද.

    2 - ප්‍රශ්න අවොත් මොන වගේ ඒවාද එන්න පුළුවන් ?

    3 - දන්නා අය ඉන්නවනම් උපදෙස්, යෝජනා ලබා දෙන්න
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Ape aiyek cab 1k gaththa potga duplicate. Market na bro hadissiye wikunanna wunoth aduwata denna wenne real value ekata wada.matath bike ekak set wuna duplicate potha aduwata. Bit man gaththe na. Mona seenda dan nane. Loku wahanayak gaththoth nam laksha ganan walin aduwata denna wenne. Bump
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    තරමක් අඩුවට ලෑබෙනවා නම් ගත්තට කමක් නෑ. මොකද ආයේ විකුණන්න වුනොත් ටිකක් අමාරුයි. මාකට් ගානට වඩා කීයක් අඩුවෙන් ගන්න පුලුවන්ද?
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    Online service eken denne monawage wistharada

    Full Vehicle Information Request -
    Full information of a vehicle can be obtained from Department of Motor Traffic by making an online payment of Rs.150.00.
    Click here to view the information that can be obtained.

    1. Name of the current owner
    2. Address of the current owner
    3. Name and address of the absolute ownership/ mortgage if any
    4. Engine number
    5. Vehicle class
    6. Conditions and notes
    7. Make
    8. Model
    9. Year of manufacture
    10. Date of registration
    11. Engine capacity
    12. Fuel type
    13. Status when registered
    14. CR Type
    15. Type of Body
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    තරමක් අඩුවට ලෑබෙනවා නම් ගත්තට කමක් නෑ. මොකද ආයේ විකුණන්න වුනොත් ටිකක් අමාරුයි. මාකට් ගානට වඩා කීයක් අඩුවෙන් ගන්න පුලුවන්ද?

    මාර්කට් ගාන ලක්ෂ 16 සිට 12 වෙනකල් තියෙනවා. වාහනේ තත්වේ අනුව ගාන වෙනස් වෙන්නේ

    original පොත එක්ක තිබ්බොත් ඕක 13 - 14 අතර ගානකට වටිනවා.

    ලක්ෂ 11.50 ක් කියනවා 11 ට අවොත් දෙනවා කියනවා.
    10.50 ඉල්ලුවා. තව කල් ඉඳල බලමු කියනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    market adui.

    history eka hoda nam awlak na. samaharak un geme deela potha nathi una kiyala duplicate book eka gannawa
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    market adui.

    history eka hoda nam awlak na. samaharak un geme deela potha nathi una kiyala duplicate book eka gannawa

    History eka balanne kohomada ban....
    duplicate pothe owners la 3 denek innawa 2014 kale transfers una ewa...
    original reg 1989.
    histry eka balanna widiyak thiyenawada... RMV eken denawada wisthara
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මාර්කට් ගාන ලක්ෂ 16 සිට 12 වෙනකල් තියෙනවා. වාහනේ තත්වේ අනුව ගාන වෙනස් වෙන්නේ

    original පොත එක්ක තිබ්බොත් ඕක 13 - 14 අතර ගානකට වටිනවා.

    ලක්ෂ 11.50 ක් කියනවා 11 ට අවොත් දෙනවා කියනවා.
    10.50 ඉල්ලුවා. තව කල් ඉඳල බලමු කියනවා

    ඒ වගේ ගානකට නම් කමක් නෑ වගේ බන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,745
    10,251
    113
    Full Vehicle Information Request -
    Full information of a vehicle can be obtained from Department of Motor Traffic by making an online payment of Rs.150.00.
    Click here to view the information that can be obtained.

    1. Name of the current owner
    2. Address of the current owner
    3. Name and address of the absolute ownership/ mortgage if any
    4. Engine number
    5. Vehicle class
    6. Conditions and notes
    7. Make
    8. Model
    9. Year of manufacture
    10. Date of registration
    11. Engine capacity
    12. Fuel type
    13. Status when registered
    14. CR Type
    15. Type of Body

    අපි ඔය විස්තර ගත්තා කියලා වාහනයේ වර්තමාන අයිතිකරුට දැනුම්දීමක් Department of Motor Traffic එකෙන් කරනවාද ? නැතිනම් වාහනයේ වර්තමාන අයිතිකරුට Department of Motor Traffic ඔය විස්තර කවුරුහරි අරගෙන තියෙනවාද කියලා හොයාගන්න පුලුවන්ද ?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපි ඔය විස්තර ගත්තා කියලා වාහනයේ වර්තමාන අයිතිකරුට දැනුම්දීමක් Department of Motor Traffic එකෙන් කරනවාද ? නැතිනම් වාහනයේ වර්තමාන අයිතිකරුට Department of Motor Traffic ඔය විස්තර කවුරුහරි අරගෙන තියෙනවාද කියලා හොයාගන්න පුලුවන්ද ?

    aithi karayage id no 1
    wahane no 1
    chassis no 1 nathuwa ganda baida koheda ban.

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Market price ekata wada 1-3k wath aduwata ganna balanna. Denna giyama potha duplicate unama dannawane sirilankawe sale karayo...
     
    Last edited:

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    අපි ඔය විස්තර ගත්තා කියලා වාහනයේ වර්තමාන අයිතිකරුට දැනුම්දීමක් Department of Motor Traffic එකෙන් කරනවාද ? නැතිනම් වාහනයේ වර්තමාන අයිතිකරුට Department of Motor Traffic ඔය විස්තර කවුරුහරි අරගෙන තියෙනවාද කියලා හොයාගන්න පුලුවන්ද ?

    wahane no 1
    chassis no 1

    withrai one... 150 k gewanna one
     
    Status
    Not open for further replies.