මේ ගැන දන්නා අය පොඩ්ඩක් කියල දෙන්න.
මම කාර් එකක් ගන්න හදන්නේ...( BMW E30 1989 මෝඩල් එකක්. පරණ ඒවාට අසයි....)
කාර් එක විශ්වාසවන්ත කෙනෙක් ලව්වා බැලෙව්වා
බොඩි එකත් එන්ජිමත් හොඳටම තියෙනවා
කොම්පැනියක MD කෙනෙක්ගෙන් ගන්නේ
වාහනේ පොත Duplicate එකක්...
RMV එකේ online සර්විස් එකෙන් 150 ගෙවල බැලුවා. විස්තර හරි Duplicate පොතේ හැටියට තියෙනවා .
1 - ඒක අරගෙන මට ප්‍රශ්නයක් ඇතිවෙයිද.
2 - ප්‍රශ්න අවොත් මොන වගේ ඒවාද එන්න පුළුවන් ?
3 - දන්නා අය ඉන්නවනම් උපදෙස්, යෝජනා ලබා දෙන්න