~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇමෝනියා ටැංකියට වැටී
    සේවකයින් 5 ක් මරුට
    හොරණ කම්හලේ හිමිකරු පැන ගිහින්

    හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සපත්තු කර්මාන්ත ශාලාවක අනාරක්ෂිත තත්වයේ පිහිටි ඇමෝනියා විස දියර ටැංකියක් තුළට එහි සේවකයින් වැටීම නිසා 5 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් අද දහවල් වාර්තා විය.
    ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගිය අතර තවත් 15 දෙනෙකු පමණ
    රෝහල් ගත කරන්නට සිදුව තිබේ.


    මුලින්ම රසායන ද්‍රව්‍ය ටැංකියකට එක් සේවකයෙකු වැටුණ බවත් ඔහු බේරාගන්නට ගොස් තවත් 4 දෙනෙකු අනතුරට ලක් වූ බවත් පරීක්ෂණවලදී හෙළිව ඇත.
    පසුව ඔවුන් බේරාගැනීමට පැමිණි පුද්ගලයින්ට ද විෂ වායු අඝ්‍රාණයවී 15 දෙනෙකු පමණ රෝහල් ගත කරන්නට සිදුව ඇත. ඒ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කියැවේ.
    සිද්ධිය හේතුවෙන් ඇති වූ ශ්වසන ආබාධවලට ප්‍රතිකාර ගැනීමට මේවන විට 34 දෙනෙකු රෝහල වෙත පැමිණ තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අරඹා ඇත. කම්හලෙහි හිමිකරු ප්‍රදෙශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere


    sachini
    classic girl :love:

    :love:

    salmanta echchara romantic ewa mata set wenne nehe
    srk tharamwath nehe

    :shocked: :baffled:



    Superb!‍ :yes: ෆිල්ම් එක තාම බලන්න බැරි උනා :sorry:


    ඉස්සර ඒ ආතල් ඒව බැලුවා, දැන් වැඩක් නෑනෙ තියෙන ඒව,
    සුර විමනද මොකද්ද එකක් ගියා, තව ඒ වගේ එකක් ගියා ඊට පස්සෙ , අර පපඩම් විකුනන්නෙ

    අවංකවම කිව්වොත් අන්තිමට බලපු සිංහල නාට්‍යයෙ මතක නෑ. මට දඩුබස්නාමානය සහ අකාලසන්ධ්‍යා තමයි කවුරු ඇහුවත් කියවෙන්නෙ. :)

    අනික්ව ගෙදර අය බලනකොට ඔලුව දාල බලල යන ඒව විතරයි

    :P
    මයෙ ලවු එක බන්
    https://www.instagram.com/sachru/ :love::love:

    ගතියක් තියෙනව බන් :love:

    he he ane manda ban filmnam hodai porawa allanne ne

    මටත් ඉතින් ‍ෆිල්ම් තමයි. පෞද්ගලිකව දන්නෙ නෑනෙ :rofl:

    kattiya dinner gaththada?

    දැන් කෑව විතරයි


    ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් සෙඩ්‍රික් පේන්න නැත්තේ දැන් ? අකවුන්ට් මාරු කරලද