Galle lifestyle

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ පදිංචියට තැනක් බලනවනම් ඉස්සෙල්ලාම උඹ සහ වයිෆ් ජොබ් කරන්නේ කොහේද,ඉස්සරහට වෙල පළාතකට ජොබ් එක මාරු කරන්න ඉන්නවද කියලා බලපන්.දැන් වර්ක් කරන්නේ කොළඹනම් ඒ අවට තැනක් බලපන්.විශේශයෙන්ම කොළඹට යන්න එන්න පහසුකම් කොහොමද කියලා බලහන්.කොළඹට ලඟනම් බස්,ට්‍රේන් දෙකම තියෙන තැනක් බලන්න.

    කොළඹ අවට නම් ඕනි තරම් හොඳ ඉස්කෝල තියෙනවා.ඕනම සිටි එකක බෑන්ක්,ෆුඩ් සිටි,හොස්ප්ට්ල් තියෙනවා.

    පිළියන්දල නම් මටත් අවුල් තමා.කොලඹට යන්න ගියාම පිස්සු හැදෙනවා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එතකොට ජොබ් එක කරන්නේ කොළඹ නම් ?

    නුවර කියන්නේ ලංකාවේ වායු දූශනය වැඩිම ප්‍රදේශය.ලොවෙත් ඒ පැත්තේ නම් යන්නේ නෑ පදිංචියට.

    උඹත් කියවපන් ත්‍රෙඩ් එක මොකක් ගැනද කියල :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ ත්‍රෙඩ් එක කියවපන් යකෝ :lol::lol::lol::lol:
    ත්‍රෙඩ් එක මොකක් ගැනද කියවපන් :lol::lol::lol:

    ත්‍රෙඩ් එක පැත්තක දාපන්. පොඩ්ඩක් බලපන් උඹ කියවන්නේ මොනාද කියල. :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිත් දවස් ටිකේ පාරටම ඉවරයිනේ බං දවස :lol::lol::lol::lol:
    නුවර ගාල්ල මාතර හිටියොත් ගෙදර යන්න පුළුවන් 7ටත් කලින්.
    කොටුවේ ඉඩම් මිල central colombo වලටත් වැඩි කියල කිව්වේ අල්ලපු ඉඩම් ගැන කවුද කිව්වේ :lol::lol:

    පා.ක තමා.උඹ මේ අපිටනේ කියන්නේ.අපිත් ඔය ගාල්ල,මාතර පැති වල දුවන කෝච්චි වල තමා ඔෆිස් ගියේ.හයිවේ නම් කොළඹ ඉඳන් කොට්ටාවට එන්න යන වෙලාව ඉතින් ............
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිරාවට බන්,

    ගාල්ලේ එකා වීක් එන්ඩ් එකේ හයි වේ එකේ කොට්ටාවට එන එකයි මාලඹේ එකා වීක් ඩේස් වල රශ් එකේ කොටුවේ යන එකයි ඔය කම්පෙයා කරන්නේ. ලොල්

    මේකත් හරියට බන් කටුනායකින් ඩුබායි ගිය එකා එහෙ ලෑන්ඩ් කරනවා අපේ උන් ට්‍රින්කො යන්න කලින් වගේ සීන් එකක්.
    :rofl:

    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ උත්තරේම තියෙනවා මේ ත්‍රෙඩ් එකට උත්තරෙත් :lol::lol: හය්යෝ සල්ලි :lol:

    ජීවත් වෙන්න ඔය තරම් හොඳනම් මොකටද බන් ඔය පැති වල උන්, මේ කොළඹට ඇවිත් බෝඩින් වල කට්ට කාගෙන ඉන්නේ.අපි දන්න ඕනි තරම් උන් ඉන්නවා කොළබ ඇවිත් වැඩ කරලා වීක් එන්ඩ් එකට ගමේ යන උන්.එහෙම ජීවිත වැඩක් තියෙනවද බන්.ගෑනියෙක්,ළමයෙක්,මිනිහෙක් නෑ ලඟ.මොන ජීවිතද බන්.

    ඒකම තමා මාත් අහන්නේ.උඹ කියනවා මාතර,ගාල්ල,නුවර හොඳයි ජීවත් වෙන්න කියලා.හැබැයි ප්‍රැක්ටිකල් ඔය පැති වල උන් කොළඹ එනවා ජීවත් වෙන්න.

    ඔන්න ඔය ගාල්ල,මාතර,නුවරට ආවේනික බිස්නස් එකක්,ජොබ් එකක් කරන් ඉන්නවනම්,නැත්නම් ඔය පැතිවල ඔෆිස් එකක් වැඩ කරනවනම් ඔය පලාත් හොඳයි.හැබැයි කොළඹ ජොබ් කරන එකෙක්ට නම් කොහෙත්ම හොඳ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹත් කියවපන් ත්‍රෙඩ් එක මොකක් ගැනද කියල :lol:

    උඹ පදිංචියට තැනක් බලනවනම් ඉස්සෙල්ලාම උඹ සහ වයිෆ් ජොබ් කරන්නේ කොහේද,ඉස්සරහට වෙල පළාතකට ජොබ් එක මාරු කරන්න ඉන්නවද කියලා බලපන්.දැන් වර්ක් කරන්නේ කොළඹනම් ඒ අවට තැනක් බලපන්.විශේශයෙන්ම කොළඹට යන්න එන්න පහසුකම් කොහොමද කියලා බලහන්.කොළඹට ලඟනම් බස්,ට්‍රේන් දෙකම තියෙන තැනක් බලන්න.

    කොළඹ අවට නම් ඕනි තරම් හොඳ ඉස්කෝල තියෙනවා.ඕනම සිටි එකක බෑන්ක්,ෆුඩ් සිටි,හොස්ප්ට්ල් තියෙනවා.

    පිළියන්දල නම් මටත් අවුල් තමා.කොලඹට යන්න ගියාම පිස්සු හැදෙනවා.

    ත්‍රෙඩ් එකට අදාලව උත්තරේ තමා මේක
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ජීවත් වෙන්න ඔය තරම් හොඳනම් මොකටද බන් ඔය පැති වල උන්, මේ කොළඹට ඇවිත් බෝඩින් වල කට්ට කාගෙන ඉන්නේ.අපි දන්න ඕනි තරම් උන් ඉන්නවා කොළබ ඇවිත් වැඩ කරලා වීක් එන්ඩ් එකට ගමේ යන උන්.එහෙම ජීවිත වැඩක් තියෙනවද බන්.ගෑනියෙක්,ළමයෙක්,මිනිහෙක් නෑ ලඟ.මොන ජීවිතද බන්.

    :rofl::rofl::rofl:

    ආතල් කඩන්න එපා. ඕවා ඔට්ටු නෑ. පැයෙන් කොළඹ ටවුන් ඕවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl::rofl:

    ආතල් කඩන්න එපා. ඕවා ඔට්ටු නෑ. පැයෙන් කොළඹ ටවුන් ඕවා.

    අනේමන්දා මුන්ට තමන්ගේ අවශ්‍යතාවය අනුව දෙයක් තෝරලා බේරලා ගන්න බැරි හැටි.නිකන්ද ගම ගාල්ලේ කියන්නේ. :confused::confused:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනේමන්දා මුන්ට තමන්ගේ අවශ්‍යතාවය අනුව දෙයක් තෝරලා බේරලා ගන්න බැරි හැටි.නිකන්ද ගම ගාල්ලේ කියන්නේ. :confused::confused:

    ඔය අලුත් අවුරුද්දට කොළඹ පාළුවට යන සීන් එක ගැන කතාවකදි මාතර එකෙක් මට කිව්වා "ඉතින් බලපන් අපි තමා කොළඹත් රන් කරන්නේ" කියලා. :lol::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ත්‍රෙඩ් එක මොකක් ගැනද කියල දන්නේ නැතුව සහ කොළඹ ආවේ නැත්නම් ජීවිතෙන් වැඩක් නෑ කියල හිතන එවුන් ගැන හිතල අන්තිම comment එක දාන්නේ මේකට :P
    කොළඹට එන්න යන වෙලාව අදාලම නැහැ මේකට.ඕනෙනම් කොළඹටත් පැයයි දෙකයි කියල විතරයි කිව්වේ.ඒක අල්ලගෙන මැරෙන්න හදනව :lol::lol:
    සල්ලි ඕන හින්දද ජොබ් එක හින්ද තව මොන හේතුවද නෙවෙයි මූ අහල තියෙන්නේ lifestyle එක සාපේක්ෂව හොඳද කියල කොළඹ වටේ තියෙන නගර වලට වඩා.
    කොළඹ නෙවෙයි කොළඹ වටේ තියෙන නගර වල ජීවත් වෙනවට වඩා නුවර ගාල්ල මාතර හොඳයි කියල විතරයි කිව්වේ.
    ඔය කියන නගර වල තියෙන හැම පහසුකමමත් තියෙනවා.සමහර දේවල් ඊටත් වඩා හොඳයි.
    අනිත් එක මම ගාල්ලේ මාතර නුවර නෙවෙයි. මම කොළඹ ජීවත් වෙලා තියෙන හින්දයි නුවර ගාල්ල මාතර මේ ලඟකදී ඉඳල යන හින්දයි කිව්වේ දැකපු දේ :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒකම තමා මාත් අහන්නේ.උඹ කියනවා මාතර,ගාල්ල,නුවර හොඳයි ජීවත් වෙන්න කියලා.හැබැයි ප්‍රැක්ටිකල් ඔය පැති වල උන් කොළඹ එනවා ජීවත් වෙන්න.

    ඔන්න ඔය ගාල්ල,මාතර,නුවරට ආවේනික බිස්නස් එකක්,ජොබ් එකක් කරන් ඉන්නවනම්,නැත්නම් ඔය පැතිවල ඔෆිස් එකක් වැඩ කරනවනම් ඔය පලාත් හොඳයි.හැබැයි කොළඹ ජොබ් කරන එකෙක්ට නම් කොහෙත්ම හොඳ නෑ.

    Machan කොළඹ කියලත් ඔය job education වගේ අවස්ථා බහුතරයක් එකතු වෙලා තියෙන්නේ කොළඹ කොළඹ කියන හරියේ
    බලපන් රටෙම මිනිස්සු හැම වැඩේටම කොළඹ කොළඹට එන්න ඕනෑ.
    මම කියන්නේ දේශපාලනය,රැකියා,අධ්‍යාපන,විනොදාස්වාදය.....හැම දෙම එක නගරයක් වටා එකතු විම වරදියි.ඒක රටෙ අනික් අයට අසාධාරණයක් ඒ වගේම සම්පත් අපතේ යැවීමක්,රටෙ ආරක්ෂාවට තර්ජනයක් කොලබ කොලබට ගහන්න විතරයි තියෙන්නේ රටම ඩව්න්
    Americaවෙ උනත් Newyork,වොෂින්ටන් කියන්නේ දෙකක්
    හැම දේම වොෂින්ටන් වලට සන්කේද්‍රගත කරලා නැහැ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සිරාවට බන්,

    ගාල්ලේ එකා වීක් එන්ඩ් එකේ හයි වේ එකේ කොට්ටාවට එන එකයි මාලඹේ එකා වීක් ඩේස් වල රශ් එකේ කොටුවේ යන එකයි ඔය කම්පෙයා කරන්නේ. ලොල්

    මේකත් හරියට බන් කටුනායකින් ඩුබායි ගිය එකා එහෙ ලෑන්ඩ් කරනවා අපේ උන් ට්‍රින්කො යන්න කලින් වගේ සීන් එකක්.
    :rofl:

    :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කළුතර ඉන්න එකත් කියන්නේ කොළඹ ඉන්නේ කියල :rofl:
    කොළඹට කිට්ටු එක විතරයි ඔය කොළඹ වටේම තියෙන ටවුන් වල තියෙන එකම හොඳ.
    රාජගිරිය දෙහිවල අඩුම ගානේ කැලණිය වගේ වත් නැත්නම් තේරුමක් නෑ.
    ගාල්ල නුවර තියෙන life style එක ඔය අතුරුගිරිය මාලබේ පිළියන්දල පැත්තේ ඉන්දලනම් ගන්න බෑ.මාතර හොඳයි අතුරුගිරියට වඩා
    එවයි මිනිස්සු ගෙවන ජීවිතේ පොඩ්ඩක් ගිහින්ම බලපන්
    ඕන වෙලාවට ඕන ආතල් එකක් තියෙනවා ගෙදර ආවම වාහන සද්ද දුම නැහැ
    ඉස්කෝල hospital ඔක්කොම සුපිරි හදිසියක් උනොත් කොළඹට පැයයි එන්න යන්නේ
    මාලබේ ඉඳන් කොළඹ එන්න පැය කීයක් යනවද :rofl::rofl:

    ඔක්කොමත් හරි..කොට්ටාවේ/අතුරුගිය/කඩුවෙල/කඩවත ඉඳන් කොළඹට යන්න ගතවෙන වෙලාවත් ඕකට එකතු කරන්න වෙනවා :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ත්‍රෙඩ් එක මොකක් ගැනද කියල දන්නේ නැතුව සහ කොළඹ ආවේ නැත්නම් ජීවිතෙන් වැඩක් නෑ කියල හිතන එවුන් ගැන හිතල අන්තිම comment එක දාන්නේ මේකට :P
    කොළඹට එන්න යන වෙලාව අදාලම නැහැ මේකට.ඕනෙනම් කොළඹටත් පැයයි දෙකයි කියල විතරයි කිව්වේ.ඒක අල්ලගෙන මැරෙන්න හදනව :lol::lol:
    සල්ලි ඕන හින්දද ජොබ් එක හින්ද තව මොන හේතුවද නෙවෙයි මූ අහල තියෙන්නේ lifestyle එක සාපේක්ෂව හොඳද කියල කොළඹ වටේ තියෙන නගර වලට වඩා.
    කොළඹ නෙවෙයි කොළඹ වටේ තියෙන නගර වල ජීවත් වෙනවට වඩා නුවර ගාල්ල මාතර හොඳයි කියල විතරයි කිව්වේ.
    ඔය කියන නගර වල තියෙන හැම පහසුකමමත් තියෙනවා.සමහර දේවල් ඊටත් වඩා හොඳයි.
    අනිත් එක මම ගාල්ලේ මාතර නුවර නෙවෙයි. මම කොළඹ ජීවත් වෙලා තියෙන හින්දයි නුවර ගාල්ල මාතර මේ ලඟකදී ඉඳල යන හින්දයි කිව්වේ දැකපු දේ :yes:

    ඩේලි කොලඹ එන්නේ නැත්නම් ලයිෆ්ස්ටයිල් එක දුර පළාතක් වෙන එක හොඳයි.නුවරනම් වායුදූශන කේස් එකක් තියෙනවා.ඒ ඇරෙන්න ගාල්ල,මාතර විතරක් නෙමේ තව ඕනි තරම් තැන් තියෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan කොළඹ කියලත් ඔය job education වගේ අවස්ථා බහුතරයක් එකතු වෙලා තියෙන්නේ කොළඹ කොළඹ කියන හරියේ
    බලපන් රටෙම මිනිස්සු හැම වැඩේටම කොළඹ කොළඹට එන්න ඕනෑ.
    මම කියන්නේ දේශපාලනය,රැකියා,අධ්‍යාපන,විනොදාස්වාදය.....හැම දෙම එක නගරයක් වටා එකතු විම වරදියි.ඒක රටෙ අනික් අයට අසාධාරණයක් ඒ වගේම සම්පත් අපතේ යැවීමක්,රටෙ ආරක්ෂාවට තර්ජනයක් කොලබ කොලබට ගහන්න විතරයි තියෙන්නේ රටම ඩව්න්
    Americaවෙ උනත් Newyork,වොෂින්ටන් කියන්නේ දෙකක්
    හැම දේම වොෂින්ටන් වලට සන්කේද්‍රගත කරලා නැහැ

    අනිවාර්යයෙන්ම.කොළඹ තියෙන ගොඩක් දේවල් අනිත් පළාත් වලට යන්න ඕනි.