~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ අනේ මාමේ මට චෝකෝ අයිස්ක්‍රීම් එකක් දෙන්නකෝ අනේ මාමේ

    ප්ලැන් යන්න කටුස්ස.. :frown:මැස්සෙක් මදුරුවෙක් අල්ලන් කාපන් එනවා මෙතන අයිස්ක්‍රීම් ඉල්ලන්න.. එකත් මාමේ මාමේ කියාගෙන :frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්ලැන් යන්න කටුස්ස.. :frown:මැස්සෙක් මදුරුවෙක් අල්ලන් කාපන් එනවා මෙතන අයිස්ක්‍රීම් ඉල්ලන්න.. එකත් මාමේ මාමේ කියාගෙන :frown:
    ඉතින් මාමට මාම නොකියා ආතා කියන්නය :baffled: එහෙනං කිරි අත්තේ කියන්නං :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    baagi 2 ෆිල්ම් එකේ ස්ටොරිය වෙන ෆිල්ම් එකකත් ගියානේ. ඒකෙ කොල්ලට හිටියේ baagi 1 එකේ මාස්ටර්ගේ පුතා. 2 එකේ ඉන්නේ අරූ. අර කතාවේ නැති වෙන ළමයාගේ තාත්තා තමා කොල්ලා. 2 එකෙත් පොඩි එකාගේ තාත්තා මූ වෙන්න ඇති:rofl: අරකෙ kella මැරෙනවා. මේකෙත් මැරෙයි වගේ. තාම පිලුම බලලා ඉවර නෑ:rofl: