කිරි රේඩියෝ එකේ ඉන්දියන් කාරයෝ පැටව් ගහලා. එත් හින්දි ෆිල්ම් එකක් ගැන ඇහුවම බලු බල්ලෙක් නෑ![]()
බාගේ 2

බාග දෙකක් නම් ෆුල් එකක් නෙද
මොකක්ද ෆිල්ම් එක ගැන දැනගන්න ඔනි...........

ඒ ඉස්ටෝරියම වෙන හින්දි ෆිල්ම් එකකත් ගියානේ.
නළු නිලියෝ විතරයි වෙනස්
ඒ ඉස්ටෝරියම වෙන හින්දි ෆිල්ම් එකකත් ගියානේ.
නළු නිලියෝ විතරයි වෙනස්
uba danna badu dan awith nada number aka awapanko

udema hindi
![]()

ජේයි හින්ද්![]()
Sri Lanka Zindabad! 
මෙන්න බඩු. එකම ස්ටොරිය
Baaghi (2016) ekath Telugu copiyak neda?

ටැමිල් එකකුත් තියෙ නේද..ජයම් රවි,ශ්රියා යි ඉන්න![]()

ekath ara Kick (2014) wage thama. issellama Telugu eka passe Tamil eka anthimata Hindi eka. lagadima Ranjan oka Sinhalenuth hadai![]()
