යාළුවෝ

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    ටහිකෙන ඩයල් බන් ඉන්නෙ සමාජෙ ගැන ඉගෙන ගනින් පේනවනේ :yes::yes:

    මන් නිකන් අහම්බෙන් වගේ දැක්කේ කොමන්ට් බලද්දී. 2017 හදපු අකවුන්ට් එකක්. එක්කෝ කිරියේ එකෙක්. නැත්තන් විසිටෙක් :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    https://www.facebook.com/photo.php?fbid=194622767995910&set=gm.1957558234268197&type=3&theater&ifg=1
    මෙන්න ගෘප් එක හා පොස්ට් එක. පොස්ට් එකට වැටුණු කොමන්ට් එකක් ඕක

    මෙන්න බුවා
    https://www.facebook.com/neyo.fernando.14

    ෆේක් හම්බයෙක්.

    ටහිකෙන ඩයල් බන් ඉන්නෙ සමාජෙ ගැන ඉගෙන ගනින් පේනවනේ :yes::yes:

    :(ow ban.meeta passe me wage dewal meke daanna hoda naha.wena deyak dammath ochcharayine.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ

    මන් නිකන් අහම්බෙන් වගේ දැක්කේ කොමන්ට් බලද්දී. 2017 හදපු අකවුන්ට් එකක්. එක්කෝ කිරියේ එකෙක්. නැත්තන් විසිටෙක් :lol:

    විසිටෙක් වෙන්න ඇති බන්....මේකේ යන ගොඩක් පොස්ට් මේ විදිහට එෆ්.බී එකේ ෂෙයාර් වෙනව ඇති :lol::lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උදවු ගන්න බලන් උදවු කරන්න එපා යකෝ

    ubala ohoma hithana hinda thamai ban hama eekama ubalata puke arala yanne.yako salli wage deyak aye labenna naa kiyala dannawanum kohewath yana ewunta denne mokatada.thamange ammata ththata deepan ewa.ubalata monahari ganin ee salli walin.

    ubata pinak karaganna kaatahari udaw karanna onenum sathekuta kanna tikak deepan.pin wada walata salli tikak deepan.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    oya wage ekek matath hitiya..
    ekata igena ganna wiyadam kare mama
    dan eka loku garment ekaka loku job ekak
    $6000 monthly..

    dan eka mawa danne na wage inne
     
    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    :(ow ban.meeta passe me wage dewal meke daanna hoda naha.wena deyak dammath ochcharayine.

    FB: https://www.facebook.com/neyo.fernando.14 = @N A K A M U R A

    ෆේක් හම්බය කිව්වට ඇත්තටම ඒ එකවුන්ට් එක උඹේ නේද?
    උඹ මේකේ කරන ජොබ් එකමයි ඒ එකෞන්ට් කරන්නේ. ප්‍රොෆයිල් පික් එක අයින් කරලා. එළකිරියේ හිටපු ජෙප්පෙක්ගේ ෆොටෝ දාලත් තියෙන්නේ. (අංක ජෙප්පා)
    දැන් ඒ එකවුන්ට් එකෙන් කරන්නේ ජෙප්පන්ට ගහන එක තමයි. කලින් විස්තර ඔක්කොම අයින් කරලා එකවුන්ට් එක ෆුල් සුද්ද කරලා.

    IhpVK9.jpg

    මට නිකමට හිතුනා උඹ තම්බියෙක් කියල. මොකද මේ එකවුන්ට් එක නිකන් විහිළුවක් විතරයි. සීරියස් ලොජිකල් රිප්ලයි, ත්‍රෙඩ් .දාන්නේ නැහැ. ජෙප්පෝ, ගූ එන් පි උන්ට ගැහුවත් තමන් පොහොට්ටුවේ, පොහොට්ටු කාරයෝ ඔක්කොම මේ වගේ මෝඩ නූගත් කියල සමාජගත කරන්න තමයි මහන්සි වෙලා තියෙන්නේ.

    හැබැයි උඹ එකක් වෙනුවෙන් බරටම මහන්සි වෙනවා, ඉන්දියන් වර්ජනයට. ඕක ඔය විදියටම මීට අවුරුදු කීපෙකට කළින් මන් දැක්කා. ඉන්දියන් උන් චාටර් තමයි, හැබැයි මේක විශේෂයෙන් බර දීලා ගොබ්ලස් තියරි එක රන් කරන්න ට්‍රයි කරන්නේ.
    මොකද ඊළඟ පොයින්ට් එක තමයි,

    බුද්ධාගම

    බුදුහාමුදුරුවෝ ඉන්දියන් කියලා ඒක වර්ජනය කරවන එක තමයි, ඔය තියරි එකේ අන්තිම තුරුම්පුව. මට උඹලට වඩා මේ industry එකේ ගොඩාක් එකස්පිරියන්ස් තියෙනවා පුතා..

    උඹ මේ එකක් හරි වැරදියි, කියනවා නම් හරි, උඹ මුස්ලිම් එකෙක් නෙවෙයි කියනවා නම් හරි, 2018 එකවුන්ට් එක හදපු දවසේ ඉඳන් උඹ තම්බි විවේචනය කරලා "හම්බයෝ" කියල දාපු ත්‍රෙඩ් 5 ක ලින්ක් දාපං. මට නම් හම්බ උනේ නැහැ ඔක්කොම බලලත්.
    මොකද පහුගිය කාලේ තම්බින්ට බැනපු නැති සිංහල එකෙක් හිටියේ නැහැ. විශේෂයෙන් පොහොට්ටුවෝ.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අද මට මාරම අප්සට් වැඩක් උනා බං.මම ඉස්කෝලේ යන දවස් වල ඉඳන් අඳුනන යාළුවෙක් ඉන්නවා.උෟට ඒ කාලේ සල්ලි නැහැ.මමයි උෟට සල්ලි දෙන්නේ හැමදාම ඉන්ටවල් ඵකට කන්න.දැන් උෟට හොඳට සල්ලි තියෙනවා.ලොකු කාර් සේල් ඵකක් තියෙනවා..මම ඉන්නේ රට.උෟ සල්ලි කාරයෙක් වෙන්න කලිනුත් මම ලංකාවට අාපුවහම හැම සැරේම whiskey bottle ඵකක් ඵහෙම අරන් යනවා උෟව බලන්න.දැනට මාස පහකට කලිනුත් ඵහෙම ගියා.ඒත් මම උගෙන් කිසිම උදව්වක් ඉල්ලල නැහැ අද වෙනකන්.මාස පහකට උඩදී මම ගිය වෙලේ උෟ කිව්වා උෟ දැන් සල්ලිත් පොලියට දෙනවා කියලා උගේ වාහන බිස්නස් ඵකට අමතරව.මම ඵදා උෟට කිව්වා මටත් සල්ලි ටිකක් ඕන පොලියට ගේ හදන වැඩේට දැම්ම නෙමෙයි තව මාස 5කින් වගේ කියලා.උෟ කිව්වා හරි හරි ඒක කරගන්න පුළුවන් කියලා..මම අැත්තටම යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න කැමති නැහැ.ඒක නිසා මම කෝකටත් වෙන කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්න අැහුවා.ඒත් ඵයාගෙ පොලිය වැඩියි.ලක්‍ෂ 10කට 3%ක් මාසෙකට..මම ඊට පස්සෙ මගේ යාළුවට කෝල් කරලා කිව්වා මට සල්ලි දියන් පොලියට මම අනිවා මාසෙට 80000ක් ගානේ ගෙවනව කියලා.උෟ ඊට පස්සේ කියනවා උෟ දැන් සල්ලි පොලියට දෙන්නේ නැහැලු.උගේ යාළුවෙක්ගෙන් අහලා කියන්නම් කියලා.මම ඊට පස්සේ කිව්වා මම කෙනෙක්ගෙන් අැහුවා ඵයාගෙ පොලිය මෙච්චරයි කියලා.උෟ කියනවා උගේ යාළුවගේ පොලිය ඊටත් වැඩි නිසා මම දන්න කෙනාගෙන්ම ගන්න කියලා.මට මාරම අප්සට් වැඩේට.මම ok මචං කියලා ෆෝන් ඵක කට් කරා.අැයි බං අපේ උන් මෙහෙම කරන්නේ.මට මේකේ දෙන්නෙනක් (kasunDP,50KG) මාව දැකලත් නැතුව දවසක් උදව් කරා ලෙටර් ඵකක් english වලට translate කරගන්න උදේ පාන්දර..ඒත් මාව හොඳටම දන්න යාළුවෙක් මම අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලපුවහම මඟ අැරියා.මටම ලැජ්ජයි මේ වගේ උන් ඵක්ක මේ තරම් කල් හිටිය ඵක ගැන.අනික මම උගෙන් සල්ලි ඉල්ලුවේ නිකන් නෙමෙයි සාධාරණ පොලියකට.උෟට 18න් ඩ්‍රයිවින් ලයිසන් ඵක ගන්න ඕන වෙලා ඒකටත් උදව් කරේ මම.ඵහෙම කරලත් උෟට මට පොලියටවත් සල්ලි ටික දෙන්න බැරි උනා.උඹලටත් ඉන්නවද බං මෙහෙම යාළුවෝ.මේ වගේ යාළුවො තවත් තියාගන්න ඕනද.
    @N A K A M U R A , උඹ සුපිරි පොරක්නේ , දැන් නම් සල්ලි යහමෙට ඇති නේ ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    FB: https://www.facebook.com/neyo.fernando.14 = @N A K A M U R A

    ෆේක් හම්බය කිව්වට ඇත්තටම ඒ එකවුන්ට් එක උඹේ නේද?
    උඹ මේකේ කරන ජොබ් එකමයි ඒ එකෞන්ට් කරන්නේ. ප්‍රොෆයිල් පික් එක අයින් කරලා. එළකිරියේ හිටපු ජෙප්පෙක්ගේ ෆොටෝ දාලත් තියෙන්නේ. (අංක ජෙප්පා)
    දැන් ඒ එකවුන්ට් එකෙන් කරන්නේ ජෙප්පන්ට ගහන එක තමයි. කලින් විස්තර ඔක්කොම අයින් කරලා එකවුන්ට් එක ෆුල් සුද්ද කරලා.

    IhpVK9.jpg

    මට නිකමට හිතුනා උඹ තම්බියෙක් කියල. මොකද මේ එකවුන්ට් එක නිකන් විහිළුවක් විතරයි. සීරියස් ලොජිකල් රිප්ලයි, ත්‍රෙඩ් .දාන්නේ නැහැ. ජෙප්පෝ, ගූ එන් පි උන්ට ගැහුවත් තමන් පොහොට්ටුවේ, පොහොට්ටු කාරයෝ ඔක්කොම මේ වගේ මෝඩ නූගත් කියල සමාජගත කරන්න තමයි මහන්සි වෙලා තියෙන්නේ.

    හැබැයි උඹ එකක් වෙනුවෙන් බරටම මහන්සි වෙනවා, ඉන්දියන් වර්ජනයට. ඕක ඔය විදියටම මීට අවුරුදු කීපෙකට කළින් මන් දැක්කා. ඉන්දියන් උන් චාටර් තමයි, හැබැයි මේක විශේෂයෙන් බර දීලා ගොබ්ලස් තියරි එක රන් කරන්න ට්‍රයි කරන්නේ.
    මොකද ඊළඟ පොයින්ට් එක තමයි,

    බුද්ධාගම

    බුදුහාමුදුරුවෝ ඉන්දියන් කියලා ඒක වර්ජනය කරවන එක තමයි, ඔය තියරි එකේ අන්තිම තුරුම්පුව. මට උඹලට වඩා මේ industry එකේ ගොඩාක් එකස්පිරියන්ස් තියෙනවා පුතා..

    උඹ මේ එකක් හරි වැරදියි, කියනවා නම් හරි, උඹ මුස්ලිම් එකෙක් නෙවෙයි කියනවා නම් හරි, 2018 එකවුන්ට් එක හදපු දවසේ ඉඳන් උඹ තම්බි විවේචනය කරලා "හම්බයෝ" කියල දාපු ත්‍රෙඩ් 5 ක ලින්ක් දාපං. මට නම් හම්බ උනේ නැහැ ඔක්කොම බලලත්.
    මොකද පහුගිය කාලේ තම්බින්ට බැනපු නැති සිංහල එකෙක් හිටියේ නැහැ. විශේෂයෙන් පොහොට්ටුවෝ.

    Elakiri appachchi, sj91 kiyanneth muu mada?
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,043

    ow bn me yaka hena troll ekak....pohottu karayo guu karana reply daanne mu pohottuwek kiyagena
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මං මේකාව නෝටිස් කරලා තිබ්බේ. මු අමු දෙපිටිකාට්ටු ගේමක් ගෙනියන්නේ.