~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රෙද්ද කොහොමද ෆොන් එකට සමාන වෙන්නෙ...ඔන්න ඇදුම් වලට නම් සමාන කරන්න පුලුවන්..මොකද ඇදුම්.මහන්න්නෙ රෙදි වලින් නිසා...:confused::confused::confused:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:දැන් ඇති............................................................................................... මැට්ටි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම බැ............................................මැට්ටා:angry::angry:

    බෑ බෑ මැට්ටියෝ දැන් ඇති.................................................. වෙන මොනවහරි කියන්න :frown::frown::oo::oo::oo: 4න් = රෙද්ද............. එච්චරයි :frown:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බැ:angry::angry::angry:
    ෆොන් රෙදි වලට සමාන වෙන්නෙ නැ:angry::angry::angry:

    මගේ 4න් එක සමානයි.. මේ හෝදලා වැලේ වනල එන ගමන් :angry::angry::angry::angry: වහින්නත් කිට්ටුයි 4න් එක වැලෙන් අරන් පෙරවාගෙන නිදාගන්න ඕන :angry::angry::angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ 4න් එක සමානයි.. මේ හෝදලා වැලේ වනල එන ගමන් :angry::angry::angry::angry: වහින්නත් කිට්ටුයි 4න් එක වැලෙන් අරන් පෙරවාගෙන නිදාගන්න ඕන :angry::angry::angry:

    වැලෙන් ගන්නෙ මොකො...:angry::angry::angry:අත කැඩිලාද:rolleyes::rolleyes:දැන් හොදලා වනපු එක වෙලිලාද මැට්ටො:angry::angry: