~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    santhapa mawathe
    sanwedana madure
    sanwegayen danwa
    sitim wenweema
    ma agen


    හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා..
    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා

    :dull::dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා..
    අන්සතු හදකට පෙම්කල වරදට
    ලොව මට එරෙහි වෙලා

    :dull::dull:

    Minisa… suwadi
    malase…
    Nuwanin… eliyai
    hiruse…
    Paravi… vetila…
    E… hiru mala me
    derane…
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුඹ වාගෙම ඈතයි
    තහනම් සෙවණේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    සිතින් විතරක් පෙම් කරන්නම්.............
    දුරින් හිහ ඔබ දෙස බලන්නම්.............

    ඔබට මා හිමිනැ.................
    මටද ඔබ හිමි නැ...............
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සිතින් විතරක් පෙම් කරන්නම්.............
    දුරින් හිහ ඔබ දෙස බලන්නම්.............

    ඔබට මා හිමිනැ.................
    මටද ඔබ හිමි නැ...............


    මා තරම් ආදරේ
    කව්රුවත් නෑ ලොවේ
    මා රැවටූයේ ඇයි....
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි
    ලගදිම එයි......