අපේ කිලර් සහ සාරා මහත්මියගෙන් සාරවිට ඉල්ලා ගන්න සල්ලි ඉල්ලුවොත් දෙන්න එපා 

කටුස් කටුකරෝලගම මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙන මහා සාරවිට දන්සල දැන් විවෘතයිඅපේ කිලර් සහ සාරා මහත්මියගෙන් සාරවිට ඉල්ලා ගන්න සල්ලි ඉල්ලුවොත් දෙන්න එපා
![]()

සාරවිට බිසිනොස් එක මගේනේ 
හොඳ මනුස්සයා.. මේකේ ඇණකොටාගන්න හිටියෙත් ඌ විතරයි...
සෝ සෑඩ් 
සාර ඉල්ලගත්ත මගෙන් සල්ලි දන්සලට ආධාර කියලකොහේ කරපු ධන පරිත්‍යාගයක් ද කියන්නේ...සාරවිට බිසිනොස් එක මගේනේ
![]()
දහදාහක් ගෙවන්න ඕනේ නිල චායරුපෙට ඔලුව දාන්නහදිසියේවත් ඊළඟ 12 වෙනි සංවාදේ පටන් ගත්තොත් මගේ ජායරුපෙත් වැටෙයිද පලවෙනි පිටුවට...
![]()
සෙඩ්ඩික් ගොයියා නැති එක හෙන අවුල් අප්පා මට..![]()
හොඳ මනුස්සයා.. මේකේ ඇණකොටාගන්න හිටියෙත් ඌ විතරයි...
සෝ සෑඩ්
![]()


හදිසියේවත් ඊළඟ 12 වෙනි සංවාදේ පටන් ගත්තොත් මගේ ජායරුපෙත් වැටෙයිද පලවෙනි පිටුවට...
![]()
ලස්සන නන්ගිලගේ පොටෝ විතරයි බාරගන්නේ සීයලාගේ ඒවා නං එපාඕකේ මූණට දාන්න ඕන පොටො කෑල්ල කටුස්සට පී.එම්. කරන්න. ඇෆ්බියේ ප්‍රොෆ් පික් එකම දැම්මොත් වඩා හොදයි