~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්වාමි උපුලානන්ද මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මහා පුඩින් දන්සල දේවාලයේ ඉදිරිපස කොට්ටම්බා ගස යටදී :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිලර් මහතාගේ අයිස්ක්‍රීම් දන්සල ගේට්ටුව අසල සෙකුරුටි බලු කූඩුව ඉදිරිපස පැවැත්වෙනවා ඇති :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කිලර් මහතාගේ අයිස්ක්‍රීම් දන්සල ගේට්ටුව අසල සෙකුරුටි බලු කූඩුව ඉදිරිපස පැවැත්වෙනවා ඇති :yes:

    කටුස් මහතාගේ රිලෝඩ් දන්සල දේවාලේ ඉදිරිපස පැවැත්වෙනවා ඇත... :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    10,000k dipan...

    ඇයි අර සර්වර් එකෙන් හම්බුන 15 න් ගෙවහන්කො...
    avatar390152_9.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුබ පැතුම් අපේ නාකියගේ මේ ත්‍රෙඩ් එකේ 2000 වෙනි පොස්ට් එක මේ අවස්ථාවේ පසු කරනු ලැබුවා... නාකි ඇඟිලි වලින් වෙවුල වෙවුල ටයිප් කරන එකත් ලේසි නෑනේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි අර සර්වර් එකෙන් හම්බුන 15 න් ගෙවහන්කො...
    avatar390152_9.gif

    බැ බෑ... මේ ටිකේ ප්‍රශ්න ගොඩයි බන්.. එපා වෙලා ඉන්නේ... ටෝටලි ෆක්ඩ් අප් :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සුබ පැතුම් අපේ නාකියගේ මේ ත්‍රෙඩ් එකේ 2000 වෙනි පොස්ට් එක මේ අවස්ථාවේ පසු කරනු ලැබුවා... නාකි ඇඟිලි වලින් වෙවුල වෙවුල ටයිප් කරන එකත් ලේසි නෑනේ

    අඩේ මම මේ දැක්ක විතරයි 2000 ගහල කියල....උබත් යන්නැති තැනක් නෑනෙ.. :baffled: ඇනිවේ ටෑන්ක්ස් ආහ්... :D:love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට රෙප් දීල තිබ්බ මේ ටිකකට කලින්..... :baffled:

    හොරෙන් බලන් ඉන්නවා රිප්ලයි නෑ... සමහරවිට උඹ ආපු නිසා අයිමත් එන්න බැරි කමක් නෑ :dull::dull::rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩේ මම මේ දැක්ක විතරයි 2000 ගහල කියල....උබත් යන්නැති තැනක් නෑනෙ.. :baffled: ඇනිවේ ටෑන්ක්ස් ආහ්... :D:love:

    මේකේ ඉතින් රිප්ලයි පරක්කු වෙනකොට එක එක අස්සවල්වල රිංගනවා... කුණු හොයන්න... (සිංහලෙන්ම කිව්ව) :P:P:lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බැඳලත් නෑ කෙල්ලෙකුත් නෑ, මොන ප්‍රශ්නද බන් උබට...:nerd:

    ඇයි බැඳපු උන්ටයි කෙල්ලෝ ඉන්න උන්ටයි විතරද ප්‍රශ්න එන්නේ.. අපි වගේ උන් ඔටුවොද... :baffled::baffled: කොනක ඉඳන් ලිහන ගමන් ඉන්නේ ප්ලැන් ගහගෙන :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමහරි සාර විටෙත් දැන් එන්නේ නෑ මයේ හිතේ... :lol::lol:
    සාරගේ පොටෝ එක ලීක් උනාට පස්සේ ලැජ්ජා හිතිලා :P මේ පාර සාරගේ උපන්දිනේට දත් සැට් එකක් තෑගි දෙන්නයි මම හිතාන ඉන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සාරගේ පොටෝ එක ලීක් උනාට පස්සේ ලැජ්ජා හිතිලා :P මේ පාර සාරගේ උපන්දිනේට දත් සැට් එකක් තෑගි දෙන්නයි මම හිතාන ඉන්නේ

    ඔව් නෙහ්... මතක ඇතුව ඇර අපි පොඩි කාලේ දැම්මේ Dracula දත් කුට්ටමක් අරන් දීපන් :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ ඉතින් රිප්ලයි පරක්කු වෙනකොට එක එක අස්සවල්වල රිංගනවා... කුණු හොයන්න... (සිංහලෙන්ම කිව්ව) :P:P:lol::lol:

    අපෝ එහෙමද...ඊයෑක්ක අපි නෑනෙ එහෙම
    2zh48yx.jpg