~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

good person

Member
Sep 18, 2016
1,237
115
0
Hi!

AutoCAD 2018 download karaganna direct link ekak hoyala denna puluwanda? direct link hoyaganna amaruyi neda?

mata student license thibenawa AutoCAD 2018.

kawuruhari dannawada ehema student version ekakin plan ekak print kaloth print eke margin eke water mark ekak thibenawada?

Autodesk official site eken setup ekak widiyata offline installer AutoCAD 2018 download karanna kramayak thibeda?
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔය අර කබේන් හම්බෙච්ව්හ ඔටෝකැඩ් එකද:confused:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    නෑ මට හම්බුනේ නෑ කබෙන්

    .කබෙන් දුන්නෙ ස්ටුඩන්ට් එකක්ද.

    මම කෙලින්ම අකවුන්ට් එකක් හදාගෙන ගත්තා මතකයි
    software eka hoyaganna one mata :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    software eka hoyaganna one mata :(

    Autocad education කියලා සර්ච් කරලා එන ලින්ක් එකකට ගියාම අකවුන්ට් එකක් හදාගන්ඩ පුලුවන් මන් හිතන්නෙ. ස්ටුඩන්ට් ලයිසන් දෙන. ඒකෙ ඇති ඩවුන්ලෝඩ් කරගන්ඩ . අපේ අයියත් ස්ටුඩන්ට් එකක් හැදුවා. ඒකෙන් කීස් දෙකක් දෙනවා වෙන්ඩෝන. මගේ ලැපෙත් එකක් තියෙනවා:yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පේපැල් බිස්නස් අකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්න විදිහක් නැද්ද බන්? withdraw ඔප්ෂන් එකක් නෑනේ :(
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පේපැල් බිස්නස් අකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්න විදිහක් නැද්ද බන්? withdraw ඔප්ෂන් එකක් නෑනේ :(

    lokuu ganak nan withdraw option thiyena ekakta transfer karala ugen ganin :D
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Autocad education කියලා සර්ච් කරලා එන ලින්ක් එකකට ගියාම අකවුන්ට් එකක් හදාගන්ඩ පුලුවන් මන් හිතන්නෙ. ස්ටුඩන්ට් ලයිසන් දෙන. ඒකෙ ඇති ඩවුන්ලෝඩ් කරගන්ඩ . අපේ අයියත් ස්ටුඩන්ට් එකක් හැදුවා. ඒකෙන් කීස් දෙකක් දෙනවා වෙන්ඩෝන. මගේ ලැපෙත් එකක් තියෙනවා:yes:

    පෲෆ් ඕනෙද ස්ටුඩන්ට් කියලා?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැම්පස් එකේ ඊමේල් එකටද කොහෙද නේද දෙන්නේ :oo:

    ඒ මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට්. කැම්පස් එකයි මික්‍රොසොෆ්ට් එකයි කතාවෙලා දෙන්නෙ
    ඒව එහෙම දෙන්නෙ කැම්පස් මේල් එකට විතරයි. ඒව මුලින්ම හම්බුනා

    මේව නිකන්ම ගන්ඩ පුලුවන්.
     
    • Like
    Reactions: EK KILLER

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කැම්පස් එකේ ඊමේල් එකටද කොහෙද නේද දෙන්නේ :oo:

    ඒ මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට්. කැම්පස් එකයි මික්‍රොසොෆ්ට් එකයි කතාවෙලා දෙන්නෙ
    ඒව එහෙම දෙන්නෙ කැම්පස් මේල් එකට විතරයි. ඒව මුලින්ම හම්බුනා

    මේව නිකන්ම ගන්ඩ පුලුවන්.

    මම හිතුවෙ කඹෙන් ලැබුනු ඔෆර් එක සාමාන්‍ය ප්‍රොඩක්ට් ලයිසන් කියලානේ.
    මෙන්න මෙහෙම එවලා තියෙන්නෙ ඉතින් කී එක ආපු පී.එම්. එකේ.
    License Type: Education Stand-alone
    ගූගල් කරලා බැලුවා.වෝටර්මාර්ක් තිබෙලු. ක්‍රැක් හොයන්න වෙනවා ඔටොකැඩ් 2017 ට වත්.
    ස්තූතියි:(
     
    • Like
    Reactions: EK KILLER